Payoneer card - Urgent Help

sharpsharp

Member
Dec 22, 2014
54
1
0
මටත් ඔයවගේම seen එකක් උන බන්,
Shop එක verified place එකක්ද ?

ow මචන්. මන් ලැප් එකක් ගන්න ගියේ authorized dealer place එකකින්. මට ලැප් එක ගන්නත් ඕනේ හෙට කෑෂ් දීලා එතනින්.
 
sharpsharp

Member
Dec 22, 2014
54
1
0
payoneer chat eka enna bara welawak yanawane ban. dan winadi 15 withara giya, thwa winadi 20k withara thiyenawalu mage chance eka enna
 
rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mamat ekama eka parak shop 1ta pay karanna giya payoneer card 1n...habai mata amataka una card 1a tibba gana..mama pay karanna giye wadi ganak..shope 1a eka 3-4 parak try karala mata kiuwa card eka wada na kiyala..then magen ahuwa mokakda bank 1a kiyala..un wadiya danne nane ban..then card 1a sign 1th nati nisa unta man gana saka hitunada koheda..man hituwe mu policiyatwat kata karaida dane na kiyala..but ehema une na...man hoda dial ekak..but mata katawen theruna man hituwe man hora card 1k aran awa kiyala...:lol::lol::lol::lol::lol:
     
    math honda dial ekak ban. eth look eka madawi.
    e wuanta ban un card number eka wadak nane neda. anith eka phone eken number eka kiyanakota anith eka tag tag gala phone eken numbere gaha gaththa. mata sure e numbare kiyala gaha gaha gaththte.
    ape card number eka kohomath eyalata wadak nane machan payoneer eke kiyala thiyena widiyata. payoneer employee kenektawath number eke denna epa kiyala thiyenne ara photo eke.
     
    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    මචන් මගේ කාඩ් එකත් නැති උණා. hotline එකට කතා කලා. උන් security questions ටික ඇහුවා. කාඩ් එක 3 days වලින් mail කරනවා කිව්වා. සති දෙකෙන් බඩු ආවා. දැන්ම කතා කරපන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    apit use karane itin tawama palaweni card eka bun
    unge back end ekata log wela request ekak dapan seen eka kiyala

    un alut ekak ewai oka disable karala

    මචං තවම පලවෙනි card එක use කරනව කියලනේ කිවුවේ. එතකොට card expiration date එක පැන්නමත් use කරන්න පුළුවන් කියලද උඹ කියන්නේ? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    card eka piti passe thiyena pin eka nathuwa card number eka dena gatthata salli adinna be katawath.

    ubata seka nam aluth card ekak request karanna puluwan. $12.99 yanawa.
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    මචන් මගේ කාඩ් එකත් නැති උණා. hotline එකට කතා කලා. උන් security questions ටික ඇහුවා. කාඩ් එක 3 days වලින් mail කරනවා කිව්වා. සති දෙකෙන් බඩු ආවා. දැන්ම කතා කරපන්.

    man chat ekak dala deactivate kara ban dan.

    card eka piti passe thiyena pin eka nathuwa card number eka dena gatthata salli adinna be katawath.

    ubata seka nam aluth card ekak request karanna puluwan. $12.99 yanawa.

    un card eka baluwa ban depaththama. piti passe pin eka kiyanne ara ilakkama thunka num ekane? un eka mathaka thiya ganna athi. man card deactivate kara gaththa.

    ඇයි බන් මගේ payoneer එකෙන් BOC mastercard support කරන atm වලිනුත් සල්ලි ගන්න බැරි?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    උබ කර්ඩ් එකෙන් ගෙවන්න ගන්න ගියානම් ඔය කියන විදියට බෑන්ක් එකට කතා කරලා බලනව බන් මොකද සමහර ෂොප් වල කර්ඩ් එකෙන් 0% මාස 12ක් වගේ ගෙවන්න දෙනවා එහෙම නැතිව ඔයා ෆුල් පේමන්ට් එක කරලා ගන්න ගියානම් කර්ඩ් එකේ නම්බර් ලියාගන්න කිසිම උවමනාවක් නැ සමහර අයට සැක හිතුනම මේක උස්සපු කර්ඩ් එකක් කියලා එත් බෑන්ක් එකට කතා කරලා බලනවා මොකද ලංකාවේ කර්ඩ් එකකුත් නෙමේනේ සමහරවිට එහෙම උනා වෙන්න පුළුවන් එත් කර්ඩ් එකෙන් ගෙවන්න බැරි කමක් නැ​
     
    Sumith_Aiya

    Member
    Sep 15, 2014
    47
    4
    0
    ow මචන්. මන් ලැප් එකක් ගන්න ගියේ authorized dealer place එකකින්. මට ලැප් එක ගන්නත් ඕනේ හෙට කෑෂ් දීලා එතනින්.

    මට නම් හිතෙන්නේ අව්ලක් නැතිවේවි බන් එහම කරොත් බන් උන්ගේ company එකටම තමා බන් අව්ල්
    මගේ නම් උනේ pizza Hut එකට
    account එකේ සැලකිය යුතු ගානක් තියෙනවා තාම අව්ලක් නැ,

    උඹගේ හිතට හරි නැ වගේ නම් card එකක් ගන්න,
    මමත් වෙච්ච දවසේ 8 පාරක් විතර balance check කරා,

    බැරිවෙලාවත් උඹගේ card එකෙන් ඉස්සුවොත් case එකක් file කරලා
    card stolen කියලා කරපු transaction cancel කරලා cash ගන්න බැරි වෙන එකක් නැ,
    හොරා අල්ලගන පුලුවන් බන්,ගොඩක් online transaction කරන site agree වෙලා තියෙනවා එකට,
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෑ බන් මේකයි සීන් එක
    උඹ ෂුවර් එකටම කාර්ඩ් එක පිටිපස්සේ අත්සන් කරලා නැතුව ඇති
    මේකෙන් ගෙවන්න පුලුවන් බන් ඕනම තැනක
    සල්ලි ගන්නවට වඩා මේකෙන් බඩු ගන්න එක තමයි ලාබ
    නැත්තම් පොඩි ගානක් තිබිලා ඒක withdrow කරන්න ගියොත් ලොකු ගාණක් කැපෙනවා​
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    උබ කර්ඩ් එකෙන් ගෙවන්න ගන්න ගියානම් ඔය කියන විදියට බෑන්ක් එකට කතා කරලා බලනව බන් මොකද සමහර ෂොප් වල කර්ඩ් එකෙන් 0% මාස 12ක් වගේ ගෙවන්න දෙනවා එහෙම නැතිව ඔයා ෆුල් පේමන්ට් එක කරලා ගන්න ගියානම් කර්ඩ් එකේ නම්බර් ලියාගන්න කිසිම උවමනාවක් නැ සමහර අයට සැක හිතුනම මේක උස්සපු කර්ඩ් එකක් කියලා එත් බෑන්ක් එකට කතා කරලා බලනවා මොකද ලංකාවේ කර්ඩ් එකකුත් නෙමේනේ සමහරවිට එහෙම උනා වෙන්න පුළුවන් එත් කර්ඩ් එකෙන් ගෙවන්න බැරි කමක් නැ​

    ගෙවන්න ගන්න නෙවෙයි මචන්. payoneer එක බැංකු එක්ක සම්බදෙකුත් නෑ බන් මගේ. උන් කිව්වේ payoneer කාර්ඩ් වලින් ගෙවන්න පුලුවන්ද කියල චෙක් කරන්නේ කියලා.
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    නෑ බන් මේකයි සීන් එක
    උඹ ෂුවර් එකටම කාර්ඩ් එක පිටිපස්සේ අත්සන් කරලා නැතුව ඇති
    මේකෙන් ගෙවන්න පුලුවන් බන් ඕනම තැනක
    සල්ලි ගන්නවට වඩා මේකෙන් බඩු ගන්න එක තමයි ලාබ
    නැත්තම් පොඩි ගානක් තිබිලා ඒක withdrow කරන්න ගියොත් ලොකු ගාණක් කැපෙනවා​

    මොකද්ද බන් පිටිපස්සේ සයින් කරනවා කියන්නේ?
    පිටි පස්සේ ස්ටිකර් එකක් නං තියෙනවා authorised signature - not valid unless signed කියලා
    ඒ ස්ටිකර් එක මොකද්ද බන් mastercard කියලා ගහල තියෙන? ඒ ස්ටිකරේ වෙන මුකුත් නෑ බන් පැත්තෙන් අර අංක තුන තියෙනවා. එච්චරයි.
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    bota wachawak karala,,payments karanwanm num eka athi mn hithane,,ikmanata piyawarak ganin macno,,,

    මන් කාර්ඩ් එක renew කරා බන් ඊයේ. 12.99$ හරි 13.9$ හරි කැපෙනවා කිව්වා අලුත් කාර්ඩ් එකට. ඊයේ සල්ලි ගොඩක් ගත්ත නිසා ඒකත් පාඩුයි බන්. කාර්ඩ් එකෙන් ගෙව්වා නං. මට ලැප් එක තව 6000ක් විතර අඩුවෙනවා කෑෂ් ගෙවනවට වඩා. මන් ගියේ නෑ ඒපාර අද ලැප් එක ගන්න උන්ගෙන්. jkoa එකෙන් ගන්න හිතුවේ 14න් පස්සේ.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මගේ මචන් payoneer card එකේ සල්ලි ලංකා බැංකුවෙන් ATM වලින් withdraw කරන්න බෑ මචන්. මන් අදත් ට්‍රයි කරා එන ගමන්. බැරි උනා. එපාර NSB එකෙන් ගත්තේ. මන් හැමදාම NSB එකෙන් ගත්තේ. වැඩි අවුලක් නැති නිසා මීට කලින් මන් ඒ ගැන හෙව්වේ නෑ.
    මං කාර්ඩ් එකක් අලුතෙන් හදා ගන්න ඕනේ බන්.
    මං උන්ට කිව්වා හැබැයි, ඔයාලා කාර්ඩ් එකේ නම්බර් එක කෝල් කරලා කිව්වම ප්‍රශනයක් වෙනවා නේද කියලා.

    අලුතෙන් කාර්ඩ් එක හදා ගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්නකෝ දන්න අය

    BOC ඒවායෙන් ගන්න පුලුවන් බං. හැබැයි mastercard supporrt ද කියල බලල හිටහං
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    මට නම් හිතෙන්නේ අව්ලක් නැතිවේවි බන් එහම කරොත් බන් උන්ගේ company එකටම තමා බන් අව්ල්
    මගේ නම් උනේ pizza Hut එකට
    account එකේ සැලකිය යුතු ගානක් තියෙනවා තාම අව්ලක් නැ,

    උඹගේ හිතට හරි නැ වගේ නම් card එකක් ගන්න,
    මමත් වෙච්ච දවසේ 8 පාරක් විතර balance check කරා,

    බැරිවෙලාවත් උඹගේ card එකෙන් ඉස්සුවොත් case එකක් file කරලා
    card stolen කියලා කරපු transaction cancel කරලා cash ගන්න බැරි වෙන එකක් නැ,
    හොරා අල්ලගන පුලුවන් බන්,ගොඩක් online transaction කරන site agree වෙලා තියෙනවා එකට,

    man card eka renew kara ban. aye denne na mokektawath card eka number eka balaganna. card eka ganna bari nan badu nogena innawa.