මටත් ඔයවගේම seen එකක් උන බන්,
Shop එක verified place එකක්ද ?
ow මචන්. මන් ලැප් එකක් ගන්න ගියේ authorized dealer place එකකින්. මට ලැප් එක ගන්නත් ඕනේ හෙට කෑෂ් දීලා එතනින්.
මටත් ඔයවගේම seen එකක් උන බන්,
Shop එක verified place එකක්ද ?





mamat ekama eka parak shop 1ta pay karanna giya payoneer card 1n...habai mata amataka una card 1a tibba gana..mama pay karanna giye wadi ganak..shope 1a eka 3-4 parak try karala mata kiuwa card eka wada na kiyala..then magen ahuwa mokakda bank 1a kiyala..un wadiya danne nane ban..then card 1a sign 1th nati nisa unta man gana saka hitunada koheda..man hituwe mu policiyatwat kata karaida dane na kiyala..but ehema une na...man hoda dial ekak..but mata katawen theruna man hituwe man hora card 1k aran awa kiyala...![]()
apit use karane itin tawama palaweni card eka bun
unge back end ekata log wela request ekak dapan seen eka kiyala
un alut ekak ewai oka disable karala

මචන් මගේ කාඩ් එකත් නැති උණා. hotline එකට කතා කලා. උන් security questions ටික ඇහුවා. කාඩ් එක 3 days වලින් mail කරනවා කිව්වා. සති දෙකෙන් බඩු ආවා. දැන්ම කතා කරපන්.
card eka piti passe thiyena pin eka nathuwa card number eka dena gatthata salli adinna be katawath.
ubata seka nam aluth card ekak request karanna puluwan. $12.99 yanawa.
ow මචන්. මන් ලැප් එකක් ගන්න ගියේ authorized dealer place එකකින්. මට ලැප් එක ගන්නත් ඕනේ හෙට කෑෂ් දීලා එතනින්.
උබ කර්ඩ් එකෙන් ගෙවන්න ගන්න ගියානම් ඔය කියන විදියට බෑන්ක් එකට කතා කරලා බලනව බන් මොකද සමහර ෂොප් වල කර්ඩ් එකෙන් 0% මාස 12ක් වගේ ගෙවන්න දෙනවා එහෙම නැතිව ඔයා ෆුල් පේමන්ට් එක කරලා ගන්න ගියානම් කර්ඩ් එකේ නම්බර් ලියාගන්න කිසිම උවමනාවක් නැ සමහර අයට සැක හිතුනම මේක උස්සපු කර්ඩ් එකක් කියලා එත් බෑන්ක් එකට කතා කරලා බලනවා මොකද ලංකාවේ කර්ඩ් එකකුත් නෙමේනේ සමහරවිට එහෙම උනා වෙන්න පුළුවන් එත් කර්ඩ් එකෙන් ගෙවන්න බැරි කමක් නැ
නෑ බන් මේකයි සීන් එක
උඹ ෂුවර් එකටම කාර්ඩ් එක පිටිපස්සේ අත්සන් කරලා නැතුව ඇති
මේකෙන් ගෙවන්න පුලුවන් බන් ඕනම තැනක
සල්ලි ගන්නවට වඩා මේකෙන් බඩු ගන්න එක තමයි ලාබ
නැත්තම් පොඩි ගානක් තිබිලා ඒක withdrow කරන්න ගියොත් ලොකු ගාණක් කැපෙනවා
bota wachawak karala,,payments karanwanm num eka athi mn hithane,,ikmanata piyawarak ganin macno,,,
මගේ මචන් payoneer card එකේ සල්ලි ලංකා බැංකුවෙන් ATM වලින් withdraw කරන්න බෑ මචන්. මන් අදත් ට්රයි කරා එන ගමන්. බැරි උනා. එපාර NSB එකෙන් ගත්තේ. මන් හැමදාම NSB එකෙන් ගත්තේ. වැඩි අවුලක් නැති නිසා මීට කලින් මන් ඒ ගැන හෙව්වේ නෑ.
මං කාර්ඩ් එකක් අලුතෙන් හදා ගන්න ඕනේ බන්.
මං උන්ට කිව්වා හැබැයි, ඔයාලා කාර්ඩ් එකේ නම්බර් එක කෝල් කරලා කිව්වම ප්රශනයක් වෙනවා නේද කියලා.
අලුතෙන් කාර්ඩ් එක හදා ගන්න විදිය පොඩ්ඩක් කියල දෙන්නකෝ දන්න අය
මට නම් හිතෙන්නේ අව්ලක් නැතිවේවි බන් එහම කරොත් බන් උන්ගේ company එකටම තමා බන් අව්ල්
මගේ නම් උනේ pizza Hut එකට
account එකේ සැලකිය යුතු ගානක් තියෙනවා තාම අව්ලක් නැ,
උඹගේ හිතට හරි නැ වගේ නම් card එකක් ගන්න,
මමත් වෙච්ච දවසේ 8 පාරක් විතර balance check කරා,
බැරිවෙලාවත් උඹගේ card එකෙන් ඉස්සුවොත් case එකක් file කරලා
card stolen කියලා කරපු transaction cancel කරලා cash ගන්න බැරි වෙන එකක් නැ,
හොරා අල්ලගන පුලුවන් බන්,ගොඩක් online transaction කරන site agree වෙලා තියෙනවා එකට,