ITN eke Sannage , Lalith Kothalawalage Prog Eka baluwada?

RataDinum

Member
Jan 9, 2015
22
1
0
මගේ අම්මට වයස 65යි ‍මගේ අම්මට ඔළුව කැක්කුම හැදුනා සන්නස්ගල ප්‍රශ්ණ අහන විදියට, ‍මොකද ඔහුගේ බර සිංහල හා කථාවේ වේගවත් බව කොතලාවල මහාත‍ාට තෙරුම් ගන්න අපහසු බව අපට පැහැදිලි වුනා. ඒ නිසා වැඩසටහන සමබරතාවයක් නැති වුනා කියලා හිතෙනවා. අනිත් එක සන්නස්ගල හරි කලබලයි.

මගේ අම්මා පුහුණු විශ්‍රාමික ගුරුවරියක් ඇය කිව්වා, ප්‍රාථමික පන්ති වල සිසුන්ට උගන්වන්න සාමන්‍යයෙන් යොදවන‍්නේ පුහුණු ගුරුවරුන්ව. මොකද එ පුංච් ළමයාගේ ශබ්ද කෝෂයේ තියන වචන මාලාව හදුනගෙන ඔවුන් සමග අදහස් හුවමාරු කරන්න සුදුසු ආකාරයට ඒ අයව පුහුණ කර තිබෙන නිසා. බැරි වෙලාවත් විශ්‍ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් එහෙම නැත්නම් උසස් පෙල ගරුවරයෙක් ප්‍රාථමික පන්තියකට උගන්වන්න ආවොත් බොහෝ විට පුංචි ළමයිගේ මට්ටමට එවැනි ගුරුවරුන්ට පැමිණ වැඩ කරන්න අපහසුයි. මේ අවස්ථාවත් එයට කදිම උදාහරණක්.
අනිත් කරුණ නම් කොතලාවල මහත‍ා සමහර දෙවල් මතක නැ කියන්නේ ඇත්ත‍ටමයි කියලා අපට පැහැදිලියි, මොකද තරුණ කෙනෙක් මතක නැ කියන එකෙයි වයසක කෙනෙක් මතක නැ කියන එකෙයි ලොකු වෙනසක් තියන නිසා.
මගේ අම්ම‍ා කියන විදියට වයස 70 පසු කල ‍කෙනකුට මතක ශක්තිය බොහෝ අඩුයි. එ් අමතක විම මානසික විද්‍යාවට අනුව Dementia තත්වයක්. වයසක අයට ළමා කාලේ එ‍වා හොදට මතකයි මැත සිදුවිම් තමයි මතක හිටින්නේ නැත්තේ. එ නිසා ප්‍රශ්ණ අහන කෙනා තමන් ඉදිරියේ ඉන්න කෙනාගේ තත්වය ගැන හොද අවබෝධයක් තියෙන්න ‍ඕන.
මගේ අම්මා ඔය කියපු පත්තරේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා, ‍එහෙත් මෙ ‍වැඩසටහන බලපු පත්තරය නොකියවපු අයට ‍මේ වැඩසටහන වැඩිපුරම මහ පටලැවිල්ලක් වගේ තෙරෙන්න ඇති.

එයා ගුරුවරයෙක් හැටියට සාර්ථකයි, එහෙත් මේ වැඩසටහන වෙන කෙනෙක් කළානම් මිට වඩා සර්ථක වීමට ඉඩ තිබුණා.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගේ අම්මට වයස 65යි ‍මගේ අම්මට ඔළුව කැක්කුම හැදුනා සන්නස්ගල ප්‍රශ්ණ අහන විදියට, ‍මොකද ඔහුගේ බර සිංහල හා කථාවේ වේගවත් බව කොතලාවල මහාත‍ාට තෙරුම් ගන්න අපහසු බව අපට පැහැදිලි වුනා. ඒ නිසා වැඩසටහන සමබරතාවයක් නැති වුනා කියලා හිතෙනවා. අනිත් එක සන්නස්ගල හරි කලබලයි.
    :lol::lol::lol:
    සන්නස්ගල කතා කරන්නෙ එහෙම තමා බං.. කතා පොතක් අරන් බලපං එයා ලියපු.. හත් අටපාරක් කියවන්න ඕන තේරුම් ගන්න.. මම නම් කියවන්නෑ.. සිරාවටම මට තේරෙන්නෑ ඒ භාෂාව.. ඔන්න අපේ දත් කිඹුල වගේ අයට නම් අවුලක් නෑ.. ඌත් එහෙමයිනේ කතා කරන්නෙ..
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    man hithanne sannas gala haduwe poddak nopeniccha pattha kothlavalage honda poddak aran denna. Eth Kothalawalata prashana ahapu widiha barapathalai, therune na mona patthatada sannasgala kaha karanne kiyala, anika program eka Live.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mata nam prashna ahanawa hari na :D nawa kathawak wage :D man asai 360 karana dilka ahana widiyata :D
    sannawath kora kara ne :D uta aduna eda :P
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මොන පිස්සුද දුන්නනෙ ඇට්ටි හැලෙන්න. කොතලාවලට කට උත්තර නැතුව ගියා. පොර බොරුත් කිවුවද කොහෙද, අන්තිමට.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    වයස අවුරුදු 76ක් වෙච්ච, වැඩිපුරම english වලින් කතාකරලා පුරුදු, රටට අසීමිතව වැඩකරපු, රාජපක්ෂ ආණ්ඩුවෙන් මංකොල්ලා කාලා විනාශකරපු මිනිහට සන්නස්ගල වාගේ හොර තක්කඩියා කලදේ, ඕකට කවදා හරි පලදේවි. කොතලාවල සක්විතිට සමාන කරන්න පුලුවන්ද? මිනිහගේ අසීමිත දේපල කොල්ල කාගත්තම,හිරේ යැවුවම, ඌ කොහොමද ගෙවන්නේ. කොතලාවලට ඕක සිංහලෙන් හදිස්සියේ පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. කොතලාවල මහත්තයාගේ ව්‍යපාර තවම හොදට දුවනවා. අතිවිශාල ලෙස ලාභ ලබනවා. නමුත් ඒවා වෙනවුන් අයිති කරගෙන.මිනිහට වෙච්ච අසාධාරණය ගැන හොයන්න, තැම්පත් කරුවන්ට නියමිත පරිදි ගෙවන්නන කොමිසමක් පත්කළ යුතුයි.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මගේ අම්මට වයස 65යි ‍මගේ අම්මට ඔළුව කැක්කුම හැදුනා සන්නස්ගල ප්‍රශ්ණ අහන විදියට, ‍මොකද ඔහුගේ බර සිංහල හා කථාවේ වේගවත් බව කොතලාවල මහාත‍ාට තෙරුම් ගන්න අපහසු බව අපට පැහැදිලි වුනා. ඒ නිසා වැඩසටහන සමබරතාවයක් නැති වුනා කියලා හිතෙනවා. අනිත් එක සන්නස්ගල හරි කලබලයි.

    මගේ අම්මා පුහුණු විශ්‍රාමික ගුරුවරියක් ඇය කිව්වා, ප්‍රාථමික පන්ති වල සිසුන්ට උගන්වන්න සාමන්‍යයෙන් යොදවන‍්නේ පුහුණු ගුරුවරුන්ව. මොකද එ පුංච් ළමයාගේ ශබ්ද කෝෂයේ තියන වචන මාලාව හදුනගෙන ඔවුන් සමග අදහස් හුවමාරු කරන්න සුදුසු ආකාරයට ඒ අයව පුහුණ කර තිබෙන නිසා. බැරි වෙලාවත් විශ්‍ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් එහෙම නැත්නම් උසස් පෙල ගරුවරයෙක් ප්‍රාථමික පන්තියකට උගන්වන්න ආවොත් බොහෝ විට පුංචි ළමයිගේ මට්ටමට එවැනි ගුරුවරුන්ට පැමිණ වැඩ කරන්න අපහසුයි. මේ අවස්ථාවත් එයට කදිම උදාහරණක්.
    අනිත් කරුණ නම් කොතලාවල මහත‍ා සමහර දෙවල් මතක නැ කියන්නේ ඇත්ත‍ටමයි කියලා අපට පැහැදිලියි, මොකද තරුණ කෙනෙක් මතක නැ කියන එකෙයි වයසක කෙනෙක් මතක නැ කියන එකෙයි ලොකු වෙනසක් තියන නිසා.
    මගේ අම්ම‍ා කියන විදියට වයස 70 පසු කල ‍කෙනකුට මතක ශක්තිය බොහෝ අඩුයි. එ් අමතක විම මානසික විද්‍යාවට අනුව Dementia තත්වයක්. වයසක අයට ළමා කාලේ එ‍වා හොදට මතකයි මැත සිදුවිම් තමයි මතක හිටින්නේ නැත්තේ. එ නිසා ප්‍රශ්ණ අහන කෙනා තමන් ඉදිරියේ ඉන්න කෙනාගේ තත්වය ගැන හොද අවබෝධයක් තියෙන්න ‍ඕන.
    මගේ අම්මා ඔය කියපු පත්තරේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා, ‍එහෙත් මෙ ‍වැඩසටහන බලපු පත්තරය නොකියවපු අයට ‍මේ වැඩසටහන වැඩිපුරම මහ පටලැවිල්ලක් වගේ තෙරෙන්න ඇති.

    එයා ගුරුවරයෙක් හැටියට සාර්ථකයි, එහෙත් මේ වැඩසටහන වෙන කෙනෙක් කළානම් මිට වඩා සර්ථක වීමට ඉඩ තිබුණා.

    mata nam pennana bari ekek thamai sanasgalaya..denne hena bara talk..ow guruwarayek widiyata hoda ati..miniha hitan inne siyalla dat kiyala

    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    වයස අවුරුදු 76ක් වෙච්ච, වැඩිපුරම english වලින් කතාකරලා පුරුදු, රටට අසීමිතව වැඩකරපු, රාජපක්ෂ ආණ්ඩුවෙන් මංකොල්ලා කාලා විනාශකරපු මිනිහට සන්නස්ගල වාගේ හොර තක්කඩියා කලදේ, ඕකට කවදා හරි පලදේවි. කොතලාවල සක්විතිට සමාන කරන්න පුලුවන්ද? මිනිහගේ අසීමිත දේපල කොල්ල කාගත්තම,හිරේ යැවුවම, ඌ කොහොමද ගෙවන්නේ. කොතලාවලට ඕක සිංහලෙන් හදිස්සියේ පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. කොතලාවල මහත්තයාගේ ව්‍යපාර තවම හොදට දුවනවා. අතිවිශාල ලෙස ලාභ ලබනවා. නමුත් ඒවා වෙනවුන් අයිති කරගෙන.මිනිහට වෙච්ච අසාධාරණය ගැන හොයන්න, තැම්පත් කරුවන්ට නියමිත පරිදි ගෙවන්නන කොමිසමක් පත්කළ යුතුයි.

    Mahinda hora kawa eka aye ithin amuthuwen kiyanna ona nane. Eth machan kothalawalaya hadanne uge paw tikath mahinda pitin dala shape venna. Golden key eke salli okkoma mankolla kave muge dakunu atha wage hitapu kahawan perepa kiyana pal hora. Ethanin passé okata kelawenna gaththe. Anith eka thama mata hithenne oka Soma hamuduruwanta karapu de muta padisan dunna kiyana eka.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mandabudhdhikayek ban sannsagalaya....:lol::lol::lol:
    pora manasikathwayen nitarama inne.

    lesiyen ahanna pluwan podi prashnayath ahanne
    maha sankirna widiyata interview1ta ena manusaya gena nohitha mu wedda kiyala pennanna hadanne mu..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යකෝ සන්නයා එක්ක කතා කරලා දිනන්න පුළුවන් එහෙමත් එකෙක්ට. කොතලයා පව්. මිනිහට සිංහලත් බෑ හරියට. මොනවා උනත් සන්නයට තිබ්බා කොතලට ගැලපෙන විදිහට අහන්න. programme එක පට්ට
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    තමුසේ මාව වැඩසටහනකට කියලා ගෙනාවේ මට උන අසාධාරණය රටට කියන්න කියපු නිසයි මම මේකට ආවේ දැන් බලනකොට මම හිරේ හිටියානම් හොදයි...කියලා හිතුනා..
    තමුසේ මාව මුළු රටට ඉදිරියට ගෙනත් සජීවීව අපහාස කරන්න හදන බව දන්නවානම් මම කීයටවත් මේ පඩංගු තමුසේ වාගේ බොරු කාරයෝ කරන වැඩසටහන් වලට ඵන්නේ නෑ ..මම මේක මෛත්‍රි ජනාධිපති තුමාට කෝල් කරලා දැන්ම කියනවා.....

    නම් ගම් වටහාගැනීම ඔබට බාරයි...
     
    :lol::lol: