ITN eke Sannage , Lalith Kothalawalage Prog Eka baluwada?

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන් මමත් ඊයේ වැඩසටහන ඉවර වෙනකන් බැලුවා. මොකද මාත් ගොඩක් අගය කරන පොරක් තමා කොතලාවල.. නමුත් වැඩ සටහන යන අතර තුර මට මිනිහ ගැන ඇත්තටම තරහක් ආව. මිනිහ කියනව මන් හිරේ ගිය නිසා දුප්පත් අයගේ දුප්පත් කම දැක්ක කියල ඒක නිසා මන් තීරණයක් අරන් තියෙන්නේ දුප්පත් අයට උදවු කරන්න කියල. මේ දවස්වල පාරේ ඉන්න පොඩි අයට ටොෆි චොකලට් බෙදනව කියල මිනිහම කියුව. නමුත් සන්නස්ගල ඇහුවා ඔබතුමාගේ නමට, ඔබතුමා ගැන විශ්වාසය තියල ගෝල්ඩන් කී එකේ තැන්පතු කරපු මිනිසුන් පවු නැද්ද කියල. මිනිහා ගත් කටටම කියුවේ නෑ කියල. මන් ඒ ගැන දන්නෑ ඒවා දැන් ආයතනය පාලනය කරන පාලක මණ්ඩලයෙන් අහගන්න කියල. නමුත් සමාජය තුල තැනක් ඇති මිනිහෙක් හැටියට ඉගන ගත්තේ නැතත්, ව්‍යාපාර ගැන හොද දැනුමක් තියෙන පුද්ගලයෙක් හැටියට මිනිහට තිබුනා මාව සම්පූර්ණයෙන් නිදහස් කරොත් (දැනට තියෙන නඩු වලින්) මට පුලුවන් අසරන උන ගෝල්ඩන් කී තැන්පතු කරුවන් ගැන බලන්න කියලා. ඇත්තටම කොතලාවල ගෝල්ඩන් කී කතාවෙන් හැම වෙලාවෙම මගඇරලා ගියා. අනික මිනිහා කියනව මට දැන් අවශ්‍ය මිනිසුන්ට මෛත‍්‍රී කරන්න කියල. නමුත් හරි මිනිහෙක්නම් මුලින්ම කරන්න ඔනා ඔහුගේ ව්‍යපාරයක් නිසා අසරන වුන මිනිසුන් ඒ දුගෙන් ගලව ගන්න එක. අන්න එතකොට පොරට පුලුවන් අපි හැමෝටම මෛත‍්‍රි කරන්න.
    තව දෙයක් සන්නස්ගලට මාධ්‍ය වේදි කලාව හරියන්නේ නෑ. පොරට උගත්කම තිබුනට දන්නේ නෑ තමන් ඉදිරියෙන් ඉන්න මිනිහාගේ හිත නොරිදා කතා කරන්න.
    නමුත් දැන් ITN කියන්නේ පැත්තක් නැති මාධ්‍යයක් කියලනේ අන්න ඒ නිසා වෙන්න ඇති බටර් නොගහ කෙලින්ම කාතා කරන්න ඇත්තේ.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මටනම් හිතුන විදියට කොතලාවල මහා පට්ට ආණ්ඩයෙක්.. මිනිහගෙ ඇක්ෂන් වලින්ම පේනව බොරුව කරන්නෙ කියල. මිනිහම මුලින් කියනව ගෝල්ඩන් කී එකේ ප්‍රසිද්ද එවුන් මිලියන ගනන් කළු සල්ලි දාල තියෙනව කියල. ඊට පස්සෙ කියනව මම කිසි දෙයක් දන්නෙ නෑ, ඕව මගෙන් අහන්නෙපා කියල. දන්නෙ නැත්තන් කොහොමද කියන්නෙ මිලියන් ගණන් කළු සල්ලි දාල තිබුන කතාවක්. අන්තිම ටිකේ රගපාන හැටි බලපන්කො. මූ නිකන් "මට මතක නෑ පාට් 2" වගේ.. නොදකින්, මාත් මෙච්චරකල් හිතන් හිටියෙ මු හොද ඩයල් එකක් කියල.:no:

    මම දැක්ක විදියට මිනිහ එහෙම කිව්වේ සාක්කි (ලිකිත) මිනිහ ගාව නෙති නිසා. සන්නස්ගල අහනවනේ ඔප්පු කරන්න පුලුවන්ද කියල .......:cool::cool:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මම දැක්ක විදියට මිනිහ එහෙම කිව්වේ සාක්කි (ලිකිත) මිනිහ ගාව නෙති නිසා. සන්නස්ගල අහනවනේ ඔප්පු කරන්න පුලුවන්ද කියල .......:cool::cool:

    සන්නස්ගල එහෙම ඔප්පු කරන්න පුළුවන්ද කතාවක් අහන්නෙ නෑ බන්, අර ප්‍රනාන්දුපුල්ලේ නෝනගේ සීන් එක ඇදුනට පස්සෙ තමයි කොතලාවල ටිකක් අප්සට් ගිහින් බොරු ගොතන්න පටන් ගන්නෙ.. සන්නස්ගල ප්‍රශ්න අහපු විදියෙ වැරද්දක් මමනම් දකින්නෙ නෑ. මොකෝ එහෙම ප්‍රශ්න ඇහුවෙ නැත්තන් මිනිහ බොරු කියනවද, ඇත්ත කියනවද කියල මිනිස්සුන්ට තේරුම් ගන්න අමරු වෙනව.කොතල හිතුවෙ නැතුව ඇති සන්නස්ගලය ඔච්චර පරණ කේස් ඇදල ගනී කියල..:lol: වැඩසටහන "සත්‍යාගාරය" නෙ බන්. එහෙම වැඩසටහනකදී නිකන් සීනිබෝල ප්‍රශ්න අහන එකේ තේරුමක් නෑනේ.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Mata nam therena widihat kothalawalage nama pora langa wada karana ewn sahenna wikunalathiyanawa..
    .Ai mathakada ara Mr.Sannasgala ara pothak gna kathawak kiwwa...Scene eka machanla company 450k withara thiyeddi Kohomada bn okkotama angili gagaha hoyanne:no:
    Golden key eke Sallith pora gewannath hadala thiyanawane.....
    Mtanam Sannasgala Sir ge anthimeta ahapu gon prashna alluwe na....

    Ara manussaya Keepa Parak ma Kiwwane gewanna Haduwa kiyala Dan mokuth
    nathi wela thiyana kota 13bln gewanne kohomada?:baffled::baffled:

    mahinda kiyanneth jara porak kiyala thawath oppu una.....

    Sannasgala sir idiripath karapu sakshi okkoma piliganna puluwanda?:dull::dull:Porage kathikathwayanam wadakma na mnawa unath mama nam lalith kothalawalata anukampa karanawa..
     
    එහෙනම් මොකටද බන් පත්තර වලට එක එක කතා කියල, ඒ ගැන වැඩසටහනේදී ඇහුවම උත්තර දී ගන්න බැරි වෙන්නෙ? අනික සන්නස්ගල ප්‍රශ්න කරන්නෙ කෙලින්ම කොතලාවල සම්බන්ද වෙලා හිටපු කොම්පැනි, ඩිල් ගැන. ඒව ඔච්ච්චරට අමතක වෙන්නෙ කොහොමද? අලි බොරුව මිනිහ කරන්නෙ.
     
    Last edited:

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේ Thread එක සන්නයට කියවන්න දෙන්න තියෙනව නම්. :(:(:(

    යකෝ සන්නයා එක්ක කතා කරලා දිනන්න පුළුවන් එහෙමත් එකෙක්ට. කොතලයා පව්. මිනිහට සිංහලත් බෑ හරියට. මොනවා උනත් සන්නයට තිබ්බා කොතලට ගැලපෙන විදිහට අහන්න. programme එක පට්ට

    programme එක පට්ට, කරන එකා තමයි අවුල
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,030
    5,775
    113
    canada
    කොතලාවල ඔය චෝදනාවලින් නිදහස් කරලා, රවී කරුණානායක විනිමය වංචා චෝදනාවලින් නිදහස් කරලා, නඩු අයින් කරලා, දෙන්නට රටේ ආර්ථිකේ බාර දුන්නම් හරි. දෙන්න හොදට ගැලපෙනවා. නරින්ට කුකුල් කොටුවක් බාර දුන්න වගේ වේවි
     
    • Like
    Reactions: hemanthalaksiri

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොතලාවල ඔය චෝදනාවලින් නිදහස් කරලා, රවී කරුණානායක විනිමය වංචා චෝදනාවලින් නිදහස් කරලා, නඩු අයින් කරලා, දෙන්නට රටේ ආර්ථිකේ බාර දුන්නම් හරි. දෙන්න හොදට ගැලපෙනවා. නරින්ට කුකුල් කොටුවක් බාර දුන්න වගේ වේවි
    :lol::lol: sirawatama
     
    • Like
    Reactions: hemanthalaksiri

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,030
    5,775
    113
    canada
    තව එකක්.. සන්නස්ගලට විශ්වවිද්‍යාලවලට විබාග වල වෙන වංචා කොපි කරන ඒවා අල්ලන දැම්මනම් හරි. ඒ වගේ නිර්බිත පොරක් තමයි ඕන
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සන්නස්ගල එහෙම ඔප්පු කරන්න පුළුවන්ද කතාවක් අහන්නෙ නෑ බන්, අර ප්‍රනාන්දුපුල්ලේ නෝනගේ සීන් එක ඇදුනට පස්සෙ තමයි කොතලාවල ටිකක් අප්සට් ගිහින් බොරු ගොතන්න පටන් ගන්නෙ.. සන්නස්ගල ප්‍රශ්න අහපු විදියෙ වැරද්දක් මමනම් දකින්නෙ නෑ. මොකෝ එහෙම ප්‍රශ්න ඇහුවෙ නැත්තන් මිනිහ බොරු කියනවද, ඇත්ත කියනවද කියල මිනිස්සුන්ට තේරුම් ගන්න අමරු වෙනව.කොතල හිතුවෙ නැතුව ඇති සන්නස්ගලය ඔච්චර පරණ කේස් ඇදල ගනී කියල..:lol: වැඩසටහන "සත්‍යාගාරය" නෙ බන්. එහෙම වැඩසටහනකදී නිකන් සීනිබෝල ප්‍රශ්න අහන එකේ තේරුමක් නෑනේ.

    සන්නස්ගල වැඩේට බොක්කෙන්ම ලැස්තිවෙලා ඇවිල්ලා තිබුණේ. කොතලාවල ගාවවත් නැති ගණු දෙණු කරුවන්ගේ ලිස්ට් එකක් ගෙනල්ලා තිබුණේ. අපි හැමදාම දැක්කේ programme එකට එන්න කියලා ආරාධිතයට තමන්ගේ වැරදි සාධාරණය කරගන්න අවස්ථාවක් දෙන එකනේ. මේක අළුත් අත්දැකීමක්.

    ඊලඟට දුමින්ද ගෙන්නමුද?
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    සන්නස්ගල වැඩේට බොක්කෙන්ම ලැස්තිවෙලා ඇවිල්ලා තිබුණේ. කොතලාවල ගාවවත් නැති ගණු දෙණු කරුවන්ගේ ලිස්ට් එකක් ගෙනල්ලා තිබුණේ. අපි හැමදාම දැක්කේ programme එකට එන්න කියලා ආරාධිතයට තමන්ගේ වැරදි සාධාරණය කරගන්න අවස්ථාවක් දෙන එකනේ. මේක අළුත් අත්දැකීමක්.

    ඊලඟට දුමින්ද ගෙන්නමුද?

    :lol::lol:

    පොල් බුරුවෙක්ව ගෙන්නල වැඩක් නෑ බන්.. මහින්ද/ගෝඨාබය/බැසිල්/නාමල් කට්ටියගෙන් එකෙක්ව හරි ගෙන්නන්න පුලුවන්නම් මරු...:)
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    සන්නස්ගල වැඩේට බොක්කෙන්ම ලැස්තිවෙලා ඇවිල්ලා තිබුණේ. කොතලාවල ගාවවත් නැති ගණු දෙණු කරුවන්ගේ ලිස්ට් එකක් ගෙනල්ලා තිබුණේ. අපි හැමදාම දැක්කේ programme එකට එන්න කියලා ආරාධිතයට තමන්ගේ වැරදි සාධාරණය කරගන්න අවස්ථාවක් දෙන එකනේ. මේක අළුත් අත්දැකීමක්.

    ඊලඟට දුමින්ද ගෙන්නමුද?

    :rolleyes:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    එහෙනම් මොකටද බන් පත්තර වලට එක එක කතා කියල, ඒ ගැන වැඩසටහනේදී ඇහුවම උත්තර දී ගන්න බැරි වෙන්නෙ? අනික සන්නස්ගල ප්‍රශ්න කරන්නෙ කෙලින්ම කොතලාවල සම්බන්ද වෙලා හිටපු කොම්පැනි, ඩිල් ගැන. ඒව ඔච්ච්චරට අමතක වෙන්නෙ කොහොමද? අලි බොරුව මිනිහ කරන්නෙ.
    Minihageth waradi thiyanwa :yes: company deal gananm hriyatam porama karapuwa kiyala kiyanna bane.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    එහෙනම් මොකටද බන් පත්තර වලට එක එක කතා කියල, ඒ ගැන වැඩසටහනේදී ඇහුවම උත්තර දී ගන්න බැරි වෙන්නෙ? අනික සන්නස්ගල ප්‍රශ්න කරන්නෙ කෙලින්ම කොතලාවල සම්බන්ද වෙලා හිටපු කොම්පැනි, ඩිල් ගැන. ඒව ඔච්ච්චරට අමතක වෙන්නෙ කොහොමද? අලි බොරුව මිනිහ කරන්නෙ.

    Awurudde dina gaanata wada companies thiyeddi oya hama company ekema deal u balanna yanne na bolaw :P U chairman uuta salli enawanan echcharai :P Owwa yanna oni company managerta misak chairman ta newe :P
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Minihageth waradi thiyanwa :yes: company deal gananm hriyatam porama karapuwa kiyala kiyanna bane.

    පොර හැමදේටම සම්බන්දයි කියල කියන්න බෑ තමයි. එහෙනම් මොකටද බන් නොදන්නා මගුල් පත්තරවලට කියන්න යන්නේ? අනික මිනිහ කියපු දෙයක් ගැනම පොඩ්ඩක් වැඩිපුර විස්තර එක්ක ආපහු ඇහුවම උත්තර දෙන්න බැරි වෙන්න හේතුව මොකද්ද?

    Awurudde dina gaanata wada companies thiyeddi oya hama company ekema deal u balanna yanne na bolaw :P U chairman uuta salli enawanan echcharai :P Owwa yanna oni company managerta misak chairman ta newe :P

    මචන්, දින ගානට වඩා කොම්පැනි තියෙන්නෙ ඔක්කොම මිලියන් ඩොලර් ඒවා නෙමෙයි.. එහෙම ආදායම් ලැබෙන ඒවා මම හිතන්නෙ 10ක්, 15ක් වගේ ඇත්තෙ. ඒ වගේ ආදායම් ලැබෙන තැන් වලට නිතර හොම්බ දාන එක චෙයාමන්ල අනිව කරන වැඩක්. අනික බන් යාලුවන්ගෙන් කෝටිය ගානෙ අරගෙන ඉන්දියාවෙ කරපු ප්‍රොජෙක්ට් එකක් එච්චරට අමතක වෙන්න පුලුවන්ද? 95දි කෝටියක් කියන්නෙ කොච්චර ගානක්ද කියල හිතා ගන්න පුලුවන්නෙ. මිනිහ ඉන්දියාවෙ වෙන ප්‍රොජෙක්ට් කරලත් නෑනේ.