මගේ අම්මට වයස 65යි මගේ අම්මට ඔළුව කැක්කුම හැදුනා සන්නස්ගල ප්‍රශ්ණ අහන විදියට, මොකද ඔහුගේ බර සිංහල හා කථාවේ වේගවත් බව කොතලාවල මහාතාට තෙරුම් ගන්න අපහසු බව අපට පැහැදිලි වුනා. ඒ නිසා වැඩසටහන සමබරතාවයක් නැති වුනා කියලා හිතෙනවා. අනිත් එක සන්නස්ගල හරි කලබලයි.



මගේ අම්මට වයස 65යි මගේ අම්මට ඔළුව කැක්කුම හැදුනා සන්නස්ගල ප්‍රශ්ණ අහන විදියට, මොකද ඔහුගේ බර සිංහල හා කථාවේ වේගවත් බව කොතලාවල මහාතාට තෙරුම් ගන්න අපහසු බව අපට පැහැදිලි වුනා. ඒ නිසා වැඩසටහන සමබරතාවයක් නැති වුනා කියලා හිතෙනවා. අනිත් එක සන්නස්ගල හරි කලබලයි.
මගේ අම්මා පුහුණු විශ්‍රාමික ගුරුවරියක් ඇය කිව්වා, ප්‍රාථමික පන්ති වල සිසුන්ට උගන්වන්න සාමන්‍යයෙන් යොදවන්නේ පුහුණු ගුරුවරුන්ව. මොකද එ පුංච් ළමයාගේ ශබ්ද කෝෂයේ තියන වචන මාලාව හදුනගෙන ඔවුන් සමග අදහස් හුවමාරු කරන්න සුදුසු ආකාරයට ඒ අයව පුහුණ කර තිබෙන නිසා. බැරි වෙලාවත් විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් එහෙම නැත්නම් උසස් පෙල ගරුවරයෙක් ප්‍රාථමික පන්තියකට උගන්වන්න ආවොත් බොහෝ විට පුංචි ළමයිගේ මට්ටමට එවැනි ගුරුවරුන්ට පැමිණ වැඩ කරන්න අපහසුයි. මේ අවස්ථාවත් එයට කදිම උදාහරණක්.
අනිත් කරුණ නම් කොතලාවල මහතා සමහර දෙවල් මතක නැ කියන්නේ ඇත්තටමයි කියලා අපට පැහැදිලියි, මොකද තරුණ කෙනෙක් මතක නැ කියන එකෙයි වයසක කෙනෙක් මතක නැ කියන එකෙයි ලොකු වෙනසක් තියන නිසා.
මගේ අම්මා කියන විදියට වයස 70 පසු කල කෙනකුට මතක ශක්තිය බොහෝ අඩුයි. එ් අමතක විම මානසික විද්‍යාවට අනුව Dementia තත්වයක්. වයසක අයට ළමා කාලේ එවා හොදට මතකයි මැත සිදුවිම් තමයි මතක හිටින්නේ නැත්තේ. එ නිසා ප්‍රශ්ණ අහන කෙනා තමන් ඉදිරියේ ඉන්න කෙනාගේ තත්වය ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන.
මගේ අම්මා ඔය කියපු පත්තරේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා, එහෙත් මෙ වැඩසටහන බලපු පත්තරය නොකියවපු අයට මේ වැඩසටහන වැඩිපුරම මහ පටලැවිල්ලක් වගේ තෙරෙන්න ඇති.
එයා ගුරුවරයෙක් හැටියට සාර්ථකයි, එහෙත් මේ වැඩසටහන වෙන කෙනෙක් කළානම් මිට වඩා සර්ථක වීමට ඉඩ තිබුණා.
වයස අවුරුදු 76ක් වෙච්ච, වැඩිපුරම english වලින් කතාකරලා පුරුදු, රටට අසීමිතව වැඩකරපු, රාජපක්ෂ ආණ්ඩුවෙන් මංකොල්ලා කාලා විනාශකරපු මිනිහට සන්නස්ගල වාගේ හොර තක්කඩියා කලදේ, ඕකට කවදා හරි පලදේවි. කොතලාවල සක්විතිට සමාන කරන්න පුලුවන්ද? මිනිහගේ අසීමිත දේපල කොල්ල කාගත්තම,හිරේ යැවුවම, ඌ කොහොමද ගෙවන්නේ. කොතලාවලට ඕක සිංහලෙන් හදිස්සියේ පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. කොතලාවල මහත්තයාගේ ව්‍යපාර තවම හොදට දුවනවා. අතිවිශාල ලෙස ලාභ ලබනවා. නමුත් ඒවා වෙනවුන් අයිති කරගෙන.මිනිහට වෙච්ච අසාධාරණය ගැන හොයන්න, තැම්පත් කරුවන්ට නියමිත පරිදි ගෙවන්නන කොමිසමක් පත්කළ යුතුයි.
කොතලාවලට කට උත්තර නැතුව ගියා. පොර බොරුත් කිවුවද කොහෙද, අන්තිමට.



තමුසේ මාව වැඩසටහනකට කියලා ගෙනාවේ මට උන අසාධාරණය රටට කියන්න කියපු නිසයි මම මේකට ආවේ දැන් බලනකොට මම හිරේ හිටියානම් හොදයි...කියලා හිතුනා..
තමුසේ මාව මුළු රටට ඉදිරියට ගෙනත් සජීවීව අපහාස කරන්න හදන බව දන්නවානම් මම කීයටවත් මේ පඩංගු තමුසේ වාගේ බොරු කාරයෝ කරන වැඩසටහන් වලට ඵන්නේ නෑ ..මම මේක මෛත්‍රි ජනාධිපති තුමාට කෝල් කරලා දැන්ම කියනවා.....
නම් ගම් වටහාගැනීම ඔබට බාරයි...

