Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන්ලා mystore ඩොට් lk එකේ බඩු විශ්වාසදායකද? කවුරු හරි ඒකෙන් order කරාද මොනවා හරි? ඒ order කරපු එවා ලැබුනද? warranty එහෙම claim කරද්දි මොනවද කරන්න ඕනේ ? උන්ගේ shop එකයිද තියෙන්නේ? ඇත්තද ඒක mobitel එකෙන් කරන්නේ කියලා?
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕඩර් කරලා නෑ බං....... :no: මම බලලා තියෙනවා..... ගොඩක් වෙලාවට උන් දෙන්නේ අවුට් ඩේටට් බඩු...... ඒ ජාතියේ පරණම මොඩල් එක තමා අඩුවට දෙන්නේ....... ඉතින් අළුත් මොඩල් එකට වඩා අඩුයි නම් තමා...... :dull: අර අනිත් උන් ටිකත් එච්චරම තමා..... මයිඩීල් අරුන් මුන්.....
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Mobitel eken neda karanne? awlak nathuwa athi ban

    උබට ෂූවර් නෑනේ? එළකිරියේ මේ ගැන හරිහමන් thread එකක් නෑ, ඉතින් මේක අනෙක් එවුන්ටත් වැදගත් වෙයි.

    ඕඩර් කරලා නෑ බං....... :no: මම බලලා තියෙනවා..... ගොඩක් වෙලාවට උන් දෙන්නේ අවුට් ඩේටට් බඩු...... ඒ ජාතියේ පරණම මොඩල් එක තමා අඩුවට දෙන්නේ....... ඉතින් අළුත් මොඩල් එකට වඩා අඩුයි නම් තමා...... :dull: අර අනිත් උන් ටිකත් එච්චරම තමා..... මයිඩීල් අරුන් මුන්.....

    එළ එළ thanks :)

    :yes:mystore,mydeal both are mobitel own companies

    උබට ෂුවර්ද? ෆේක් කාරයෝ අදකාලේ විශ්වාස කරන්න අමාරුයි. :baffled:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Mama Camera Ekak gaththa, sampath 0% interest Installment walata, 1 year warrenty dunna. Fake company ekak nemei, Mobitel subsidary ekak. Fake comapany ekak nan Sampath, Amex card walin Installment gewanna den na machan.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    thanks machan :cool: warranty එහෙම claim කරන්න උබ ගිහිල්ලා තියනවද?

    na machan warranty nam claim karala na thaama :)

    oke samahara badu thiyenawa bn gaana wadi saamanya selling price ekata wada eth thawath samahara ewa laabai neththam ekama gaanata sell karanawa..

    oke hodama waasiya ganna puluwan wenne kaalen kaaleta offers denawane eka eka card walata so e card ekakin e offers ekka ganna puluwa nam hugak waasi (installments or discounts) :)
     
    kollop

    Member
    Feb 11, 2015
    15
    0
    0
    උබට ෂුවර්ද? ෆේක් කාරයෝ අදකාලේ විශ්වාස කරන්න අමාරුයි. :baffled:

    ehenan uba nogena indapan iwaraine:lol:mama gaththe yako nidahas dawase 10% discount ekkama:cool:4 wenida gaththa 6 wenida badu gedaratama awa
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කියන්න දන්නේ නෑ බන් මන් නම් මුකුත් අරන් නෑ ඒකෙන් :no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    na machan warranty nam claim karala na thaama :)

    oke samahara badu thiyenawa bn gaana wadi saamanya selling price ekata wada eth thawath samahara ewa laabai neththam ekama gaanata sell karanawa..

    oke hodama waasiya ganna puluwan wenne kaalen kaaleta offers denawane eka eka card walata so e card ekakin e offers ekka ganna puluwa nam hugak waasi (installments or discounts) :)

    ela ela

    ehenan uba nogena indapan iwaraine:lol:mama gaththe yako nidahas dawase 10% discount ekkama:cool:4 wenida gaththa 6 wenida badu gedaratama awa

    :)

    කියන්න දන්නේ නෑ බන් මන් නම් මුකුත් අරන් නෑ ඒකෙන් :no:

    :) thanks machan bump ekata
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕඩර් කරලා නෑ බං....... :no: මම බලලා තියෙනවා..... ගොඩක් වෙලාවට උන් දෙන්නේ අවුට් ඩේටට් බඩු...... ඒ ජාතියේ පරණම මොඩල් එක තමා අඩුවට දෙන්නේ....... ඉතින් අළුත් මොඩල් එකට වඩා අඩුයි නම් තමා...... :dull: අර අනිත් උන් ටිකත් එච්චරම තමා..... මයිඩීල් අරුන් මුන්.....

    :yes: ලාබයි.lk වේසි.lk
     
    Last edited: