මචන්ලා mystore ඩොට් lk එකේ බඩු විශ්වාසදායකද? කවුරු හරි ඒකෙන් order කරාද මොනවා හරි? ඒ order කරපු එවා ලැබුනද? warranty එහෙම claim කරද්දි මොනවද කරන්න ඕනේ ? උන්ගේ shop එකයිද තියෙන්නේ? ඇත්තද ඒක mobitel එකෙන් කරන්නේ කියලා?
මම බලලා තියෙනවා..... ගොඩක් වෙලාවට උන් දෙන්නේ අවුට් ඩේටට් බඩු...... ඒ ජාතියේ පරණම මොඩල් එක තමා අඩුවට දෙන්නේ....... ඉතින් අළුත් මොඩල් එකට වඩා අඩුයි නම් තමා......
අර අනිත් උන් ටිකත් එච්චරම තමා..... මයිඩීල් අරුන් මුන්.....Mobitel eken neda karanne? awlak nathuwa athi ban
ඕඩර් කරලා නෑ බං.......මම බලලා තියෙනවා..... ගොඩක් වෙලාවට උන් දෙන්නේ අවුට් ඩේටට් බඩු...... ඒ ජාතියේ පරණම මොඩල් එක තමා අඩුවට දෙන්නේ....... ඉතින් අළුත් මොඩල් එකට වඩා අඩුයි නම් තමා......
අර අනිත් උන් ටිකත් එච්චරම තමා..... මයිඩීල් අරුන් මුන්.....

mystore,mydeal both are mobitel own companies

Mystore eken aran thiyenawa..
gaththe 24 monitor ekak AMEX offer ekak ekka
https://www.mystore.lk/computers/monitors/samsung-236-high-glossy-finish-led-monitor-ls24d300hs-xl
order karala dawas deken gedaratma awa.>
monitor eka nam hodata thiyenawa kisi awlak na..
bill ekak denawa e denne mystore ekema bill ekak
warranty එහෙම claim කරන්න උබ ගිහිල්ලා තියනවද?thanks machanwarranty එහෙම claim කරන්න උබ ගිහිල්ලා තියනවද?


උබට ෂුවර්ද? ෆේක් කාරයෝ අදකාලේ විශ්වාස කරන්න අමාරුයි.![]()
mama gaththe yako nidahas dawase 10% discount ekkama
4 wenida gaththa 6 wenida badu gedaratama awana machan warranty nam claim karala na thaama
oke samahara badu thiyenawa bn gaana wadi saamanya selling price ekata wada eth thawath samahara ewa laabai neththam ekama gaanata sell karanawa..
oke hodama waasiya ganna puluwan wenne kaalen kaaleta offers denawane eka eka card walata so e card ekakin e offers ekka ganna puluwa nam hugak waasi (installments or discounts)![]()
ehenan uba nogena indapan iwarainemama gaththe yako nidahas dawase 10% discount ekkama
4 wenida gaththa 6 wenida badu gedaratama awa
කියන්න දන්නේ නෑ බන් මන් නම් මුකුත් අරන් නෑ ඒකෙන්
thanks machan bump ekataඕඩර් කරලා නෑ බං.......මම බලලා තියෙනවා..... ගොඩක් වෙලාවට උන් දෙන්නේ අවුට් ඩේටට් බඩු...... ඒ ජාතියේ පරණම මොඩල් එක තමා අඩුවට දෙන්නේ....... ඉතින් අළුත් මොඩල් එකට වඩා අඩුයි නම් තමා......
අර අනිත් උන් ටිකත් එච්චරම තමා..... මයිඩීල් අරුන් මුන්.....
ලාබයි.lk වේසි.lkmokadda cam eka? math Sampath card ekata tiyena promotion eken Cam ekak ganna inneMama Camera Ekak gaththa, sampath 0% interest Installment walata, 1 year warrenty dunna. Fake company ekak nemei, Mobitel subsidary ekak. Fake comapany ekak nan Sampath, Amex card walin Installment gewanna den na machan.
mokadda cam eka? math Sampath card ekata tiyena promotion eken Cam ekak ganna inne