windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    තව ටිකක් ඉවසලා ඉදින්.
    එක පාරම වින්ඩෝස් 10 දාපන් ආපු ගමන්.

    ගොඩක් අයට ආවා.

    හේ කොර්ටානා කිව්වාම කතා කරන්න පටන් ගන්නවා.
    mage 925 neh ban update eka awamagan eka wada karanawada? man dan install karagatta witharai check kare eeka. but wada nane ban eka enable karanna oneda? :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං 1320 එකේ denim update එක denmark italy වල‍ට තියෙනවා මම region එක මාරු කරලා update කරොත් ටහිකෙයි ද ?

    රීජන් මාරු කරලා කරා කියලා අව්ලක් වෙන්නේ නෑ බන්.
    ලැන්වේජ් එක ඉන්ග්ලිශ් තියලා රීජන් එක මාරු කරලා බලපන්.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පරණ 720 ඒකට යන්නම කියලා:oo: 535 එකක් ගන්නයි කියලා බැලුවේ ..:)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන්ලා windows phones වල 512MB ram එක ඇතිද games වලට එහෙම?

    අපෝ ඇති,
    අලුතින් ගන්නවානම් 1 gb රැම් එකකටම යන්න බලන්න..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    රීජන් මාරු කරලා කරා කියලා අව්ලක් වෙන්නේ නෑ බන්.
    ලැන්වේජ් එක ඉන්ග්ලිශ් තියලා රීජන් එක මාරු කරලා බලපන්.
    හරි යන්නේ නෑ බන්. windows 10 ආවම lumia නැගලා එයි.
    මම 4න් එක ගත්තට පස්සේ එක දැකලා කොල්ලො 5 දෙනෙක් ලුමියා 4න් ගත්තා
     
    Jan 26, 2015
    23
    0
    0
    හේ කොර්ටානා කිව්වාම කතා කරන්න පටන් ගන්නවා.

    hey cortanaගේ cortanaගේ වෙනස පොඩ්ඩක් කියල දියන්කො.......:oo::oo:
    තව hey cortana එන්නේ මොන 4න් වලටද?:eek::eek::eek:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :no::no::no: එපා බන් මන් නම් කියන්නේ. අලුත් එකක් එනකම් හිටපන්.

    ඇයි බං එහෙම කිව්වේ , දැන් 535 එකේ අවුලක් නැහැලු මම සොෆ්ට්ලොජික් එකේ බලලත් ආව ..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි බං එහෙම කිව්වේ , දැන් 535 එකේ අවුලක් නැහැලු මම සොෆ්ට්ලොජික් එකේ බලලත් ආව ..

    අපේ එකෙක් ලග තියෙනවා update ඔක්කොම කරලා. chager එකට ගැහුම touch එක පට්ට අවුල්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපේ එකෙක් ලග තියෙනවා update ඔක්කොම කරලා. chager එකට ගැහුම touch එක පට්ට අවුල්

    අප්පට සිරි ,:dull: එහෙමද .. ඔක්කොම චෙක් කරලා බලන්න වෙනවා එහෙනම් ගන්න කලින්ම
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා windows phones වල 512MB ram එක ඇතිද games වලට එහෙම?

    වින්ඩෝස් කියන්නේ බර අඩු ඕ එස් එකක්.
    ඒක නිසා ගොඩක් ඇප්ස්,ගේම්ස් වලට 512රැම් එක හොදටම ඇති.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පරණ 720 ඒකට යන්නම කියලා:oo: 535 එකක් ගන්නයි කියලා බැලුවේ ..:)

    වරදක් නෑ උබට කැම් එක ඕන නැත්තම්.
    720 එකේ කැම් එක ලගින්වත් තියන්න බෑ 535 කැම් එක.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරි යන්නේ නෑ බන්. windows 10 ආවම lumia නැගලා එයි.
    මම 4න් එක ගත්තට පස්සේ එක දැකලා කොල්ලො 5 දෙනෙක් ලුමියා 4න් ගත්තා

    :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    hey cortanaගේ cortanaගේ වෙනස පොඩ්ඩක් කියල දියන්කො.......:oo::oo:
    තව hey cortana එන්නේ මොන 4න් වලටද?:eek::eek::eek:

    හේ කොර්ටානා ඇන්ඩ් කොර්ටානා දෙකම එකයි.
    වෙනසකට තියෙන්නේ හේ කොර්ටානා එකේදි ෆෝන් එක ලොක් කරලා තිබ්බත් ෆෝන් එක ලගට ගිහින් හේ කොර්ටානා කියලා කතා කරාම ෆෝන් එකේ කොර්ටානා එක නිකම්ම ඔන් වෙනවා.එතනින් එහාට නෝමල් කොර්ටානා එකේ විදියට වැඩ කරන් යන්න තියෙන්නේ.
    දැනට හේ කෝර්ටානා ආවේ ලුමියා 1520,930 වලට විතරයි.තව කල් යනකොට අනිත් ඒවටත් ඒවි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ එකෙක් ලග තියෙනවා update ඔක්කොම කරලා. chager එකට ගැහුම touch එක පට්ට අවුල්

    පලවෙනි ස්ටොක් එකේ ආපු ෆෝන්ස් වල තමා ටච් එක අවුල් උනේ.ඒකත් ගොඩක් ෆෝන්ස් වලට හරි ගියා අප්ඩේට් කරාම.අලුතෙන් එන ස්ටොක් වල ටච් එකේ අව්ලක් නෑ.
     
    Status
    Not open for further replies.