මගේ රීජන් එක ඇමරිකා දාලා තියෙන්නේ බං. අප්ඩේට් එක නෑනේයුරෝප් මාකට් එකට ඊයේ රිලීස් කරලා . කොහොමද බං දා ගන්නේ මේක
region maru kalata vedak nene ban ?
phone eka mona rate ekakda balapan ( extras + info >mobile operator ) ...eeta passe microsoft site eke balapan update eka thiyanavada kiyala http://www.microsoft.com/en/mobile/support/software-update/wp8-software-update/ ..thiyanavam ei ..


ඊයේ Softlogic එකට ගිහින් දුන්නා Check කරන්න අද ගිහින් බලනකොට Cam එක ගිහිල්ලා 
Ela Ela 
