Payoneer card - Urgent Help

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකද්ද බන් පිටිපස්සේ සයින් කරනවා කියන්නේ?
    පිටි පස්සේ ස්ටිකර් එකක් නං තියෙනවා authorised signature - not valid unless signed කියලා
    ඒ ස්ටිකර් එක මොකද්ද බන් mastercard කියලා ගහල තියෙන? ඒ ස්ටිකරේ වෙන මුකුත් නෑ බන් පැත්තෙන් අර අංක තුන තියෙනවා. එච්චරයි.

    authorised signature - not valid unless signed
    ඉතින් බන් මේකෙම තියෙන්නේ ගහලා සින්හලෙන්ම
    :rofl::rofl::rofl:
    උඹ පර්මනන්ට් මාර්කර් පෙන් එකකින් අත්සන ගහපන් පටිය උඩ

    credit-card-signature-cvv.png

    මොකක් හරි බඩුවක් ආයිත් ඒ කඩෙන්ම අරගෙන අරන් බලපන්
    අනිවා ගන්න පුලුවන්

    වැඩේ හරි ගියාම සල්ලි කීයක් හරි දියන්
    :dull::dull::dull:
    ජෝක් හොදේ
     
    Last edited:

    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    BOC ඒවායෙන් ගන්න පුලුවන් බං. හැබැයි mastercard supporrt ද කියල බලල හිටහං

    mastercard කියල ගහල තියෙන එකකින් බන් මන් බැලුවේ ඊයේ. කොල්ලු පිටියේ galle road epsi ekata poddak issaraha thiyenne. anna eken. mastercard sticker ekak alawala thibuna eke dore. ganna bari una eth.
     
    RataDinum

    Member
    Jan 9, 2015
    22
    1
    0
    මොකද්ද බන් පිටිපස්සේ සයින් කරනවා කියන්නේ?
    පිටි පස්සේ ස්ටිකර් එකක් නං තියෙනවා authorised signature - not valid unless signed කියලා
    ඒ ස්ටිකර් එක මොකද්ද බන් mastercard කියලා ගහල තියෙන? ඒ ස්ටිකරේ වෙන මුකුත් නෑ බන් පැත්තෙන් අර අංක තුන තියෙනවා. එච්චරයි.

    උබ තොත්ත බබෙක් වගේනේ! card එක පිටිපස්සේ අත්සන් කරන්න කියලා තියෙන්නේ අත්සන් කරන්න ඔනේ නිසානේ. :lol: උන් බයවෙන්න ඇති උබ හොරකම් කරපු card එකක් කියලා!!
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    authorised signature - not valid unless signed
    ඉතින් බන් මේකෙම තියෙන්නේ ගහලා සින්හලෙන්ම
    :rofl::rofl::rofl:
    උඹ පර්මනන්ට් මාර්කර් පෙන් එකකින් අත්සන ගහපන් පටිය උඩ

    credit-card-signature-cvv.png

    මොකක් හරි බඩුවක් ආයිත් ඒ කඩෙන්ම අරගෙන අරන් බලපන්
    අනිවා ගන්න පුලුවන්

    appa meka nan na ban. aluth card eka awama sign karanna one.

    e kaden ban ithin card eka check karala baluwe na. card eke number eka call karala ahuwa witharai. unge machine ekata card eka dalu baluwe na.

    thank you machan. me hinda wenna athi ehenan boc eken salli gannath bari. nsb eken mechchara dawasak man salli gaththe.
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    උබ තොත්ත බබෙක් වගේනේ! card එක පිටිපස්සේ අත්සන් කරන්න කියලා තියෙන්නේ අත්සන් කරන්න ඔනේ නිසානේ. :lol: උන් බයවෙන්න ඇති උබ හොරකම් කරපු card එකක් කියලා!!

    මන් දන් නෑ බන්. කාර්ඩ් එක ආපු ගමන් ඇක්ටිවේට් කරන් ගිහින් සල්ලි ගත්තා nsb atm එකකින්. සල්ලි ගන්න පුළුවන් නිසා මන් හිතුවේ වෙන කරන්න දෙයක් නෑ කියලා. online payments විතරයි බන් මෙච්චර කල් කරේ. මගෙත් වරදක් තියෙනවා.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,755
    2,492
    113
    Kandy
    Payoneer eken online pay karannath puluwan shop walath puluwan. Master card puluwan ona atm ekakin salli gannath puluwan. Mama kadawal walin ona taram badu aran thiynw.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    appa meka nan na ban. aluth card eka awama sign karanna one.

    e kaden ban ithin card eka check karala baluwe na. card eke number eka call karala ahuwa witharai. unge machine ekata card eka dalu baluwe na.

    thank you machan. me hinda wenna athi ehenan boc eken salli gannath bari. nsb eken mechchara dawasak man salli gaththe.

    මන් දන් නෑ බන්. කාර්ඩ් එක ආපු ගමන් ඇක්ටිවේට් කරන් ගිහින් සල්ලි ගත්තා nsb atm එකකින්. සල්ලි ගන්න පුළුවන් නිසා මන් හිතුවේ වෙන කරන්න දෙයක් නෑ කියලා. online payments විතරයි බන් මෙච්චර කල් කරේ. මගෙත් වරදක් තියෙනවා.

    අත්සන ඕන නෑ බන් සල්ලි ගන්න
    ගෙවන්න විතරයි අත්සන ඕන
    ඒ උනාට අත්සන නැති කාර්ඩ් එකක් කියන්නේ හොරකම් කරපු එකක් වගේනේ බන්
    උන් කතා කරන්න ඇත්තේ මැෂින් එක Issue කරපු බැංකුවට වෙන්න ඇති
    උන් බෑ කියන්න ඇති දාන්න
    නැතුව කතා කරන්නේ නෑනේ payoneer එකට
    අනිත් දවසේ මතක තියා ගනින් ඕකට විතරක් නෙමෙයි
    හැම ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එකකම අත්සන් කරලා තියාගන්න
    අර පොඩි අංක 3 මතක තියාගෙන නියපොත්තෙන් හූරලා දාපන්

    :dull::dull::dull:
     
    sharpsharp

    Member
    Dec 22, 2014
    54
    1
    0
    අත්සන ඕන නෑ බන් සල්ලි ගන්න
    ගෙවන්න විතරයි අත්සන ඕන
    ඒ උනාට අත්සන නැති කාර්ඩ් එකක් කියන්නේ හොරකම් කරපු එකක් වගේනේ බන්
    උන් කතා කරන්න ඇත්තේ මැෂින් එක Issue කරපු බැංකුවට වෙන්න ඇති
    උන් බෑ කියන්න ඇති දාන්න
    නැතුව කතා කරන්නේ නෑනේ payoneer එකට
    අනිත් දවසේ මතක තියා ගනින් ඕකට විතරක් නෙමෙයි
    හැම ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එකකම අත්සන් කරලා තියාගන්න
    අර පොඩි අංක 3 මතක තියාගෙන නියපොත්තෙන් හූරලා දාපන්

    :dull::dull::dull:

    උන් මචන් මන් ගාවම ඉඳන් කතා කරේ. අත්සනේ කිසිම කතාවක් මටවත් කෝල් එකෙන්වත් කිව්වේ නෑ. අංකෙ කියලා ඒකට සල්ලි දන්නා පුලුවන්ද කියල ඇහුවේ. එහෙම කිව්වේ නැති උනාට උන් එක නිසා වෙන්න ඇති සමහර විට ඇහුවේ.

    අලුත් කාර්ඩ් එක ආවාම එහෙම කරන්න ඕනේ. අර අංක 3ත් හූරලා දාන්න ඕනේ.
    thank you machan.
     
    Sumith_Aiya

    Member
    Sep 15, 2014
    47
    4
    0

    man card eka renew kara ban. aye denne na mokektawath card eka number eka balaganna. card eka ganna bari nan badu nogena innawa.

    අයෙමත් අව්ලක් අවොත් card එක පිටිපස්සේ තියෙන hotline කතාකරපං තත්පරේට transaction cancel කරනවා, :D:D:D