මොකද්ද බන් පිටිපස්සේ සයින් කරනවා කියන්නේ?
පිටි පස්සේ ස්ටිකර් එකක් නං තියෙනවා authorised signature - not valid unless signed කියලා
ඒ ස්ටිකර් එක මොකද්ද බන් mastercard කියලා ගහල තියෙන? ඒ ස්ටිකරේ වෙන මුකුත් නෑ බන් පැත්තෙන් අර අංක තුන තියෙනවා. එච්චරයි.






BOC ඒවායෙන් ගන්න පුලුවන් බං. හැබැයි mastercard supporrt ද කියල බලල හිටහං
මොකද්ද බන් පිටිපස්සේ සයින් කරනවා කියන්නේ?
පිටි පස්සේ ස්ටිකර් එකක් නං තියෙනවා authorised signature - not valid unless signed කියලා
ඒ ස්ටිකර් එක මොකද්ද බන් mastercard කියලා ගහල තියෙන? ඒ ස්ටිකරේ වෙන මුකුත් නෑ බන් පැත්තෙන් අර අංක තුන තියෙනවා. එච්චරයි.
උන් බයවෙන්න ඇති උබ හොරකම් කරපු card එකක් කියලා!!authorised signature - not valid unless signed
ඉතින් බන් මේකෙම තියෙන්නේ ගහලා සින්හලෙන්ම
උඹ පර්මනන්ට් මාර්කර් පෙන් එකකින් අත්සන ගහපන් පටිය උඩ
![]()
මොකක් හරි බඩුවක් ආයිත් ඒ කඩෙන්ම අරගෙන අරන් බලපන්
අනිවා ගන්න පුලුවන්
උබ තොත්ත බබෙක් වගේනේ! card එක පිටිපස්සේ අත්සන් කරන්න කියලා තියෙන්නේ අත්සන් කරන්න ඔනේ නිසානේ.උන් බයවෙන්න ඇති උබ හොරකම් කරපු card එකක් කියලා!!
appa meka nan na ban. aluth card eka awama sign karanna one.
e kaden ban ithin card eka check karala baluwe na. card eke number eka call karala ahuwa witharai. unge machine ekata card eka dalu baluwe na.
thank you machan. me hinda wenna athi ehenan boc eken salli gannath bari. nsb eken mechchara dawasak man salli gaththe.
මන් දන් නෑ බන්. කාර්ඩ් එක ආපු ගමන් ඇක්ටිවේට් කරන් ගිහින් සල්ලි ගත්තා nsb atm එකකින්. සල්ලි ගන්න පුළුවන් නිසා මන් හිතුවේ වෙන කරන්න දෙයක් නෑ කියලා. online payments විතරයි බන් මෙච්චර කල් කරේ. මගෙත් වරදක් තියෙනවා.


අත්සන ඕන නෑ බන් සල්ලි ගන්න
ගෙවන්න විතරයි අත්සන ඕන
ඒ උනාට අත්සන නැති කාර්ඩ් එකක් කියන්නේ හොරකම් කරපු එකක් වගේනේ බන්
උන් කතා කරන්න ඇත්තේ මැෂින් එක Issue කරපු බැංකුවට වෙන්න ඇති
උන් බෑ කියන්න ඇති දාන්න
නැතුව කතා කරන්නේ නෑනේ payoneer එකට
අනිත් දවසේ මතක තියා ගනින් ඕකට විතරක් නෙමෙයි
හැම ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එකකම අත්සන් කරලා තියාගන්න
අර පොඩි අංක 3 මතක තියාගෙන නියපොත්තෙන් හූරලා දාපන්
man card eka renew kara ban. aye denne na mokektawath card eka number eka balaganna. card eka ganna bari nan badu nogena innawa.


