crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :( කොළබ 2 කට යන්න එපැයි නේ බන් ගන්න. මම ඉන්නේ ටිකක් ඈත.
    :(:(:(
    කමක් නෑ බං ගිහින් ගනිං.. අතපත ගාලා හොයලා බලලා ගන්න පුළුවන් එහෙම ගන්නකොට..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :(:(:(
    කමක් නෑ බං ගිහින් ගනිං.. අතපත ගාලා හොයලා බලලා ගන්න පුළුවන් එහෙම ගන්නකොට..

    උබ කියන කථාව නම් හරි මචන් :yes: ඒ වුනාට online බලලා ගන්න ඕන දේ දැනටම දන්නවා ඉතින් ආයි තව හොයන්න දෙයක් නෑ. :) එහෙට යන්න ගියොත් රුපියල් 30 කට එහා යයි (මම දන්නේ නෑ හරි ගාණ) තව කාලයයි, රස්තියාදුවයි එක්ක බැලුවම ගෙන්ව ගන්න එක ලාභයි. :)
    කොහොමත් මම බඩු ගෙනාවම ඒක හොදට check කරලයි සල්ලි දෙන්නේ. :cool: පොඩි හරි කේස් එකක් තිබ්බොත් දෙන්නේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17893622 said:
    Tablemate එක තියනවා නේද ලාබයි.lk එකේ 2000ට? ඒක fake එකක්ද?

    මේකද?
    http://www.laabai.lk/shop/table-mate-ii/
    1950 යි. උන් ඒක discount දාලා දෙනවා කියන්නේ නැත්නම් එකේ හරි ගාණ 5400 යි
    check කරලම බලලා ගන්න එක හොදයි වගේ. :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකද?
    http://www.laabai.lk/shop/table-mate-ii/
    1950 යි. උන් ඒක discount දාලා දෙනවා කියන්නේ නැත්නම් එකේ හරි ගාණ 5400 යි
    check කරලම බලලා ගන්න එක හොදයි වගේ. :cool:

    :yes:
    Fake වෙන්නත් පුලුවන්. Magic Bullet එකත් තියනවා 5000ට අඩුයි ලාබයි.lk එකේ Teleseen එකේ 12000යි :shocked:

    http://www.laabai.lk/shop/the-amazing-bullet-blender/
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකේ 12990 යි බන් නමුත් උන් discount දාලා දෙන්නේ ඒකයි අඩු. :cool:

    මෙච්චර අඩුවට දෙන්නෙ මොකක් හරි ජිල්මාට් එකක් වෙන්න ඇති කියලා හිතෙන්නෙ නැද්ද?
    ගිහිං බලලා ගත්තනං හිර :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17893894 said:
    මෙච්චර අඩුවට දෙන්නෙ මොකක් හරි ජිල්මාට් එකක් වෙන්න ඇති කියලා හිතෙන්නෙ නැද්ද?
    ගිහිං බලලා ගත්තනං හිර :yes:
    :(ඒක නම් දන්නේ නෑ බන්, කොහොමත් මම මුන්ගේ ගන්නේ නෑ මම mystore එකෙන් ගන්න ඉන්නේ. :cool: ඒකේ නම් මේ වගේ නිතරම discount දෙන්නේ නෑ ,නිදහස් දවසේ දුන්නා තව sampth card වලට පොඩි ගාණක් දෙනවා එච්චරයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :(ඒක නම් දන්නේ නෑ බන්, කොහොමත් මම මුන්ගේ ගන්නේ නෑ මම mystore එකෙන් ගන්න ඉන්නේ. :cool: ඒකේ නම් මේ වගේ නිතරම discount දෙන්නේ නෑ ,නිදහස් දවසේ දුන්නා තව sampth card වලට පොඩි ගාණක් දෙනවා එච්චරයි.

    ela ela :cool:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :growl: එව්වා කොහෙද, මම උබව අල්ලගන්න ගෙදරටම එනවා. ඇවිත් මන්නෙන් කොටනවා. :frown:

    :frown:
    karate.gif
    menna mehema ekak denne gedarata wisikka wenna :lol::lol: :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බඩු ආවා, දැනට ප්‍රශ්ණයක් නෑ, තිබ්බොත් update කරන්නම්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ada huawei tab ekak gatta ban 25000lkr. un kivva singer 2Y warranty kiyala. mama note ekak damma eka confirm karala. mun mage order eka cancel karala refund kara. un kiyanawa singer eke warranty ekath ekka denna belu 25kta.(mona magulatada ehenam site eke damme?)

    passe ayeth order kala wena vendor kenekgen kiyala.

    50,000k giya orders 2ta. 25000refund enna 3days wath yailu.
    kisi responsibility ekak trust ekak nethi site ekak
     
    Link එක දාපන් බලන්න, මට නම් එහෙම ප්‍රශ්ණයක් වෙලා නෑ. මම බඩු දෙක තුනක්ම order කරා. :cool: