උඹ මූකලානකද බං ඉන්නෙ.. කඩෙන් ගනිං..
කොළබ 2 කට යන්න එපැයි නේ බන් ගන්න. මම ඉන්නේ ටිකක් ඈත.උඹ මූකලානකද බං ඉන්නෙ.. කඩෙන් ගනිං..
කොළබ 2 කට යන්න එපැයි නේ බන් ගන්න. මම ඉන්නේ ටිකක් ඈත.
කොළබ 2 කට යන්න එපැයි නේ බන් ගන්න. මම ඉන්නේ ටිකක් ඈත.



කමක් නෑ බං ගිහින් ගනිං.. අතපත ගාලා හොයලා බලලා ගන්න පුළුවන් එහෙම ගන්නකොට..
ඒ වුනාට online බලලා ගන්න ඕන දේ දැනටම දන්නවා ඉතින් ආයි තව හොයන්න දෙයක් නෑ.
එහෙට යන්න ගියොත් රුපියල් 30 කට එහා යයි (මම දන්නේ නෑ හරි ගාණ) තව කාලයයි, රස්තියාදුවයි එක්ක බැලුවම ගෙන්ව ගන්න එක ලාභයි. 
පොඩි හරි කේස් එකක් තිබ්බොත් දෙන්නේ නෑ.පැටියා;17893622 said:Tablemate එක තියනවා නේද ලාබයි.lk එකේ 2000ට? ඒක fake එකක්ද?

මේකද?
http://www.laabai.lk/shop/table-mate-ii/
1950 යි. උන් ඒක discount දාලා දෙනවා කියන්නේ නැත්නම් එකේ හරි ගාණ 5400 යි
check කරලම බලලා ගන්න එක හොදයි වගේ.![]()


පැටියා;17893678 said:
Fake වෙන්නත් පුලුවන්. Magic Bullet එකත් තියනවා 5000ට අඩුයි ලාබයි.lk එකේ Teleseen එකේ 12000යි
http://www.laabai.lk/shop/the-amazing-bullet-blender/

මේකේ 12990 යි බන් නමුත් උන් discount දාලා දෙන්නේ ඒකයි අඩු.![]()

පැටියා;17893894 said:මෙච්චර අඩුවට දෙන්නෙ මොකක් හරි ජිල්මාට් එකක් වෙන්න ඇති කියලා හිතෙන්නෙ නැද්ද?
ගිහිං බලලා ගත්තනං හිර![]()
ඒක නම් දන්නේ නෑ බන්, කොහොමත් මම මුන්ගේ ගන්නේ නෑ මම mystore එකෙන් ගන්න ඉන්නේ.
ඒකේ නම් මේ වගේ නිතරම discount දෙන්නේ නෑ ,නිදහස් දවසේ දුන්නා තව sampth card වලට පොඩි ගාණක් දෙනවා එච්චරයි.ඒක නම් දන්නේ නෑ බන්, කොහොමත් මම මුන්ගේ ගන්නේ නෑ මම mystore එකෙන් ගන්න ඉන්නේ.
ඒකේ නම් මේ වගේ නිතරම discount දෙන්නේ නෑ ,නිදහස් දවසේ දුන්නා තව sampth card වලට පොඩි ගාණක් දෙනවා එච්චරයි.

පැටියා;17893937 said:ela ela![]()
ලාභයි එකේ 21 එකේ සෙට් එකම 4500 යි නේ.owa ehema awlk nah mchn sureawe naeti wunoth mawa allaganna epa
![]()
එව්වා කොහෙද, මම උබව අල්ලගන්න ගෙදරටම එනවා. ඇවිත් මන්නෙන් කොටනවා. 
එව්වා කොහෙද, මම උබව අල්ලගන්න ගෙදරටම එනවා. ඇවිත් මන්නෙන් කොටනවා.
![]()


ada huawei tab ekak gatta ban 25000lkr. un kivva singer 2Y warranty kiyala. mama note ekak damma eka confirm karala. mun mage order eka cancel karala refund kara. un kiyanawa singer eke warranty ekath ekka denna belu 25kta.(mona magulatada ehenam site eke damme?)
passe ayeth order kala wena vendor kenekgen kiyala.
50,000k giya orders 2ta. 25000refund enna 3days wath yailu.
kisi responsibility ekak trust ekak nethi site ekak
