දැන් උඹගෙ ලව කොහොමද?![]()
පොඩි මෙව්ව එකක් තියෙ..ඒත් තව කල් යයි...

එදා නං එපාම උනා බන්.....මම සාමාන්‍යයෙන් බාගෙට වැඩිය ගහන්නෑ ලිමිට් පනිනවා......(ඔය කිව්වට ඉතින් ඉඳල හිටල පොඩ්ඩක් වැඩියෙන් ගහනවා
)
එදා තුන් දෙනෙක් Red Label දෙකක් ගැසුවා.....බෝතල් දෙකම ඉවරයි ඒත් ගානක්වත් නෑ.....
පස්සේ අඳුරන බුවෙක් ආවා Bacardi එකකුත් උස්සගෙන.....ඒකත් ගැහුවට පස්සේ නං පොඩ්ඩක් ශේප්........![]()




හොඳා හොඳා...

(ඔය කිව්වට ඉතින් ඉඳල හිටල පොඩ්ඩක් වැඩියෙන් ගහනවා 







