ඉලෙක්ට්‍රොනික් ගැටලුවක්
මචං මට pc එකෙන් හෝ phone එකකින් out වෙන line out ( sound) voltage එකෙන් relay එකකින් වගේ 230v switch එකක් on කරන්න ඕන.

230v on උනාම sound එක ඉවර වෙනකන්ම on එකේ තියෙන්න ඕන.

sound adu වෙනකොට off වෙන්න බෑ.

මෙහෙම හිතන්නකෝ phone එකෙන් remainder එකක් සෙට් කරනවා.
phone එකේ earphone line out එකට sub එකක් සෙට් කරලා තියනවා.
නමුත් sub එක on වෙන්නෙ remaind එක යනකොට විතරයි.
remainder music එක sub එකෙන් play වෙන්නත් ඕන.

කොහොමද මේක විසද ගන්නෙ
දන්න කෙනෙක් ඉන්නවදෝ.....

Last edited: