2015 Feb 13 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula 

Status
Not open for further replies.

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    match una saho :dull: thawa peya 8ka wage kalayak thiyenne :shocked::cool:

    උඹ එතකොට අද නිදා ගන්නේ නැද්ද ?? එක්කෝ නිදා ගන්න එපා. කොහොමත් උඹට අද නින්ද යන එකක් නෑ:rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් අර ලමයෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් බස් එකෙන් වැටිලත් තියන්නේ :(

    ඔව් බං :( නිතරම අපිත් යන බස් එකක් ඕක කව්රුවත් සීට් එකක් දුන්නේ නෑ කිව්වම පුදුමයි
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මාත් ඉන්නවා මතක් කලාට මැක්ස් බෝයිට ස්තූතියි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    උඹ එතකොට අද නිදා ගන්නේ නැද්ද ?? එක්කෝ නිදා ගන්න එපා. කොහොමත් උඹට අද නින්ද යන එකක් නෑ:rofl::rofl:
    :no::dull: ude weda e unata 9ta :(
    නැකැත් රාල;17895456 said:
    ඔව් බන් අද දවසම හෙන ඩල්...:dull: ඒ අස්සේ වතුරත් නෑ.......:sorry::frown:
    saho match eka mokak weida nekathak balalla kiyapan:oo::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං :( නිතරම අපිත් යන බස් එකක් ඕක කව්රුවත් සීට් එකක් දුන්නේ නෑ කිව්වම පුදුමයි

    දැන් ගොඩක් පැති වල ඔහොමයි බං. බස් වල සීට් දෙන්නෙ නෑ. දැන් මිනිස්සු හෙනටම පිරිහිලා.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇහෙන්නේ නෑ :( මං හිතුවා මගේ නෙට් එකේ අවුලක් කියලා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ගොඩක් පැති වල ඔහොමයි බං. බස් වල සීට් දෙන්නෙ නෑ. දැන් මිනිස්සු හෙනටම පිරිහිලා.

    ඔය බස් වංගු පාරේ ඇරලා යනවා බං අපි එල්ලිලා ඉන්නෙත් අමාරුවෙන්......දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මාකෙනෙක් කොහේ ඉන්නද
     
    Status
    Not open for further replies.