පැටියා;17895485 said:ඇයි මොකද වෙලා තියෙන්නෙ?![]()
ගම්පොල බස් එකකින් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මාකෙනෙක් වැටිලා
පැටියා;17895485 said:ඇයි මොකද වෙලා තියෙන්නෙ?![]()
පැටිය මල්ලි කොහොමැයි ඉතින්..![]()
ඉන්නව ඉන්නව කොහොමද ඉතිං Emoney කෙරුවාව එහෙම? 
දැන් ගොඩක් පැති වල ඔහොමයි බං. බස් වල සීට් දෙන්නෙ නෑ. දැන් මිනිස්සු හෙනටම පිරිහිලා.

නැකැත් රාල;17895479 said:මොන මැච් එකද වර්ල්ඩ් කප් එකද?![]()

මේ වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා මැච් එක ගැන![]()

නැකැත් රාල;17895522 said:ඒක නෙමෙයි ටොමා මතකද එලකිරියේ ත්රෙඩ් එකක් ගියා අපි ඔක්කොම එකම ඇවටර් එකක් දාගමුද කියලා? නිකන් වත් හිතුනේ නෑ නේද ඔක්කොමල්ලටම සුදු කොඩියක් ඇවටර් එකට දාන්න වෙයි කියලා?![]()

ගම්පොල බස් එකකින් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මාකෙනෙක් වැටිලා

නෙදකින් විතරක් එක අහපු කැත..උඹ මොන ලෝකෙද ඉන්නේ![]()

පැටියා;17895514 said:ඉන්නව ඉන්නව කොහොමද ඉතිං Emoney කෙරුවාව එහෙම?
![]()

නෙදකින් විතරක් එක අහපු කැත..උඹ මොන ලෝකෙද ඉන්නේ![]()

මේ වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා මැච් එක ගැන![]()