2015 Feb 13 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula 

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පැටියා;17895485 said:
    ඇයි මොකද වෙලා තියෙන්නෙ? :baffled:

    ගම්පොල බස් එකකින් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මාකෙනෙක් වැටිලා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් ගොඩක් පැති වල ඔහොමයි බං. බස් වල සීට් දෙන්නෙ නෑ. දැන් මිනිස්සු හෙනටම පිරිහිලා.

    ඒක නෙමෙයි ටොමා මතකද එලකිරියේ ත්‍රෙඩ් එකක් ගියා අපි ඔක්කොම එකම ඇවටර් එකක් දාගමුද කියලා? නිකන් වත් හිතුනේ නෑ නේද ඔක්කොමල්ලටම සුදු කොඩියක් ඇවටර් එකට දාන්න වෙයි කියලා? :(:sorry:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නැකැත් රාල;17895479 said:
    මොන මැච් එකද වර්ල්ඩ් කප් එකද?:nerd:

    නෙදකින් විතරක් එක අහපු කැත..උඹ මොන ලෝකෙද ඉන්නේ :baffled::baffled:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    මේ වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා මැච් එක ගැන :dull:
    :(

    නැකැත් රාල;17895522 said:
    ඒක නෙමෙයි ටොමා මතකද එලකිරියේ ත්‍රෙඩ් එකක් ගියා අපි ඔක්කොම එකම ඇවටර් එකක් දාගමුද කියලා? නිකන් වත් හිතුනේ නෑ නේද ඔක්කොමල්ලටම සුදු කොඩියක් ඇවටර් එකට දාන්න වෙයි කියලා? :(:sorry:
    :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගම්පොල බස් එකකින් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මාකෙනෙක් වැටිලා

    ගම්පොල? මටත් ඇහුන නිවුස් වලට කියනවා මම හිතුවෙ සිදාදියෙ වච්ච සිද්දියක් කියලා :shocked:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    පැටියා;17895514 said:
    :lol: ඉන්නව ඉන්නව කොහොමද ඉතිං Emoney කෙරුවාව එහෙම? :)

    ගොඩ මල්ලි ඇස්වහක් කටවහක් නෑ වැඩේ එළටම යනවා..:):)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා මැච් එක ගැන :dull:

    ම නන් වර්ල්ඩ් කප් එක ගැනම වැඩිය බලාපොරොත්තු තියාගෙන නෙවේ ඉන්නෙ....:no:
     
    Status
    Not open for further replies.