2015 Feb 13 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula 

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    මට මුකුත් ඇහෙන්නේ නෑනේ..

    නෑ මචං ඒ ටික්කෝ ගෙම්බෝ කෑ ගහන්නේ ජනේලෙන් එලියේ. මටත් හෙඩ්ෆෝන් එකෙන් මුකුත් ඇහෙන්නේ නෑ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    33bjtp1.jpg
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    නෑ මචං ඒ ටික්කෝ ගෙම්බෝ කෑ ගහන්නේ ජනේලෙන් එලියේ. මටත් හෙඩ්ෆෝන් එකෙන් මුකුත් ඇහෙන්නේ නෑ.

    ඒකනේ බන් මෙහෙ එහෙම සත්තු නෑනේ.. ඉන්න එකම සතා මම තමයි..:rofl::rofl:
     

    thanujaka

    Well-known member
  • නැකැත් රාල;17895640 said:
    කලින් ගිය සින් දුව නම් මම මීට කලින් අහලා නෑ.. :dull:

    ඉස්සෙල්ල ගියේ නිහඩ මල්ලවාරච්චි ගේ සිංදුවක්...
    දැන් යන්නේ නිහඩ එදිරිසිංහ ගේ සිංදුවක්...
    මං ආසම සිංදුවක් දැන් ප්ලේ වෙන්නේ...:dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කව්රුහරි මාමිට කියන්ඩ ඇහෙන් නෑ කියල මාමි දන්නැද්ද දන්නෑනෙ නෙහ්.....
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉස්සෙල්ල ගියේ නිහඩ මල්ලවාරච්චි ගේ සිංදුවක්...
    දැන් යන්නේ නිහඩ එදිරිසිංහ ගේ සිංදුවක්...
    මං ආසම සිංදුවක් දැන් ප්ලේ වෙන්නේ...:dull:

    ඊලඟට යන්නේ නිහඬ මාවතේ පාලු නිවහනේ එකේ නිහඩ වර්ශන් එකලු..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අද කොහොමද සව්න්ඩ් නේද මචං. බලපං පට්ට බේස්

    මන් නම් හිතන්නේ අද ලෝක radio දිනය නිසා අමුතුම වැඩසටහනක් යන්නේ :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;17895687 said:
    ඊලඟට යන්නේ නිහඬ මාවතේ පාලු නිවහනේ එකේ නිහඩ වර්ශන් එකලු..

    ඒකේ රූකාන්ත හිතපු වර්ශන් එක යන්නේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද රේඩියෝ නැති බව කරුණාවෙන් සළකන්න..............
    සසල හද විල්තෙරින් සමුගන්නට අවසරයි!
    ඔබ සැමට යහපත් අනාගතයක් ම වේවා!!!!!
     
    Status
    Not open for further replies.