අද මුනිවත් රේඩියෝ යන්නේ බොල...
සද්ද නැති සිංදු ප්ලේ වෙන්නේ...![]()
කලින් ගිය සින් දුව නම් මම මීට කලින් අහලා නෑ..

අද මුනිවත් රේඩියෝ යන්නේ බොල...
සද්ද නැති සිංදු ප්ලේ වෙන්නේ...![]()

මට මුකුත් ඇහෙන්නේ නෑනේ..
නෑ මචං ඒ ටික්කෝ ගෙම්බෝ කෑ ගහන්නේ ජනේලෙන් එලියේ. මටත් හෙඩ්ෆෝන් එකෙන් මුකුත් ඇහෙන්නේ නෑ.




නෑ මචං ඒ ටික්කෝ ගෙම්බෝ කෑ ගහන්නේ ජනේලෙන් එලියේ. මටත් හෙඩ්ෆෝන් එකෙන් මුකුත් ඇහෙන්නේ නෑ.


නැකැත් රාල;17895640 said:කලින් ගිය සින් දුව නම් මම මීට කලින් අහලා නෑ..![]()

ඉස්සෙල්ල ගියේ නිහඩ මල්ලවාරච්චි ගේ සිංදුවක්...
දැන් යන්නේ නිහඩ එදිරිසිංහ ගේ සිංදුවක්...
මං ආසම සිංදුවක් දැන් ප්ලේ වෙන්නේ...![]()
that broadcasting part still pending..is this a real radio broadcast?


ඒකනේ බන් මෙහෙ එහෙම සත්තු නෑනේ.. ඉන්න එකම සතා මම තමයි..![]()

අද කොහොමද සව්න්ඩ් නේද මචං. බලපං පට්ට බේස්

නැකැත් රාල;17895687 said:ඊලඟට යන්නේ නිහඬ මාවතේ පාලු නිවහනේ එකේ නිහඩ වර්ශන් එකලු..
is this a real radio broadcast?

that broadcasting part still pending..![]()