චේතනාව

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,830
    6,415
    113
    ගග අද්දර
    අද මන් කොලබට එන්න නැග්ගේ ගම්පොල කොලබ බස් එකකට. කොහොම හරි මට මතක හැටියට කැලණි බලාගාරේ ලග පාලම ගාවින් බස් එකට නැග්ග මනුස්සයෙක් අතක් වෙලාගෙන. පෙනුන හැටියට අත කැඩිලා. කොහොමත් හිගමන් යදින්න මිනිස්සු නගින නිසා මන් වැඩිය උනන්දු උන් නෑ මිනිහ දිහා බලන්න.

    එත් මේ මනුස්සය මුලින්ම කලේ ඩ්‍රයිවින් ලයිසන්ස් එකක් අරන් පෙන්නලා බොහොම බයාදු කටහඩකින් "මේ මගේ බරවාහන ලයිසන් එක, මන් ඩ්‍රයිවර් කෙනෙක්, මන් හිගන්නෙක් නෙමෙයි, මිට කලින් මන් බස් එකකට නැගල මෙහෙම අත පාල නෑ, මන් අන්තිමට වාහනේ එලෝලා ඇවිත් ගෙදර යනකොට බයික් එකේ බයික් එක හැප්පිලා අත කැඩුන, මන් ජීවත් වෙන්නේ කුලියට, ළමයි දෙන්නෙක් ඉන්නවා(මට මතක හැටියට දෙන්නයි) කරගන්නම දෙයක් නැති තැනයි මේ බස් එකට නැග්ගේ කියල."

    කොහොමහරි පලවෙනි සීට එකේ ඉදපු මනුස්සය රුපියල් 100 දුන්න. මන් ඉදියේ මැද්ද හරියේ. මේ මනුස්සය ඉස්සරහ ඉදන් මන් ඉන්න තැනට එනකන් සල්ලි දුන්න අයට ඉස්තුතියි නෝනා ගොඩක් පින් මහත්තය වගෙ ඒවා කියා කියා ආව. මාත් මට පුළුවන් හැටියට රුපියල් 50ක් දුන්න. මට ඉස්තුතියි මල්ලි කියල කිව්වා. හැබැයි මාත් සල්ලි දුන්නට පස්සේ මිනිහගේ වෙනසක් තේරුණා කට හඩේ. මගෙන් පස්සේ සල්ලි දුන්න අයට කිව්වේ thank you sir කියල. පස්සට යනකන් ගියපු මනුස්සය ඊට පස්සේ ආයිත් ඉස්සරහට ගියා සල්ලි ටික අතේ ගුලි කරන්. සාමාන්‍ය හිගන්නෙක්ට වඩා මේ මනුස්සයට සල්ලි හම්බ වෙලා තිබ්බ. ඒ මනුස්සයවත් හිතන්න නැතුව ඇති එච්චර සල්ලි හම්බ වෙයි කියල.

    ඔය යන අතරේදී වයසක මනුස්සයෙක් (සල්ලි දුන් නැති කෙනෙක්) මට ඇහුන කියනව කලින් කරපු පවක් පලිසන් දීලා, ගිය ආත්මේ කාගේ හරි අතක් කඩන්න ඇති කියල.

    ඕක සමහරවිට සල්ලි ඉල්ලපු මනුස්සයටත් ඇහෙන්න ඇති. ඒ මනුස්සය ඉස්සරහට ගිහින් මෙහෙම කිව්වා. හැබැයි අර වයසක මනුස්සය කියපු දේ ඇහුනත් නැතත් මොකක් හරි කියන්න තමයි මේ මනුස්සය ඉස්සරහට ගියේ කියලයි මට තේරුනේ.
    " මටත් කියල සමාජයක් තියනව මහත්තයෝ, මන් කවදාවත් හිගාකාල නෑ, කරන්න දෙයක් නැති කමටමයි මේ අද බස් එකට නැග්ගේ කියල." ඔහොම ගොඩක් කිව්වා ඇස් දෙකේ කදුළු පුරෝගෙන. කොහොම හරි මිනිහ කිව්ව ටිකට මටත් ඇස් වලට කදුළු ආව.

    මට මේ සිද්ධිය නිසා මතක් උනේ ඉස්සර හාමුදුරු නමක් බණකට කිව්ව කතාවක්, හිගන්නෙක්ට සල්ලි දෙනවා නම් මනුස්සය ඇත්තක් කරනවද බොරුවක් කරනවද කියල හොයන්න එපා හිතේ සතුටින් දෙන දේ දෙන්න කියල.

    දෙන්න බැරි නම් අඩු තරමේ කට වත් පියන් ඉන්න ඕනි, හරියටම මේ මනුස්සය ගැන නොදන්නවා නම්. මොකද අර වයසක මනුස්සය කිව්වා වගේ කතාවක් කියල සල්ලි ඉල්ලපු මනුස්සයට හොදක් වෙන්නෙත් නෑ, නිකන් සල්ලි දීපු අයගේ හිතේ තියන සතුටත් නැති වෙනව මිසක්.
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ඇත්ත බන්.. එකනේ බන් කියන්නේ වෙසක් එකට උනත් මහා ලොකු තෝරන්, කුඩු හැදුවේ නැතුවට කමක් නෑ, පිරිසිඳු චේතනාවෙන් එක පහනක් පත්තු කරාම හොදටම ඇති කියලා..
     
    • Like
    Reactions: .::J@S::.

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    මමත් උබ කියන කතාව පිලිගන්නවා, අපේ චේතනාව තමයි වැදගත්, හිගන්නෙක්ට හරි මොකාට හරි අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට අපිට ඒ අවශ්‍යතාව ලභාදෙන්න පුලුවන් ඒක තමයි පින,

    දානය කියන දේදි අපිට පින් රැස් වෙන්නෙ අපි ඒ සල්ලි වලට තියෙන ආශාව අත් හරින වෙලාවෙදි සහ ඒ සල්ලි අපේ අනිත් හිගන්නා ලභාගන්න අවස්ථාවේදි, එතනින් එහාට අපිට ඒවගෙ වගකීමක් හෝ අයිතියක් නැ,

    ඒ හිගන්නට වෙන මිනිස්සු කීයක් දුන්නද ? බස් එකෙන් බැස්සට පස්සෙ හොදට ඇවිද්දද, ඒ මනුස්සයා ඒකෙන් චයිනීස් එකකින් කැවදම් එහෙම නැත්නම් බිව්වද, ඒක අපිට වැඩක් නැ.
     
    • Like
    Reactions: .::J@S::.

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    :yes::yes:
     
    • Like
    Reactions: .::J@S::.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඒ මනුස්සයගෙ මොලේ පරණයිනෙ. පොඩි පොඩි අවුල් ඇති ගණං ගන්න එපා. මොලේ මාරු කලා නං හරියයි.
    උඹට හම්බවෙලා නැද්ද ටියුබ් ලයිට් ගිලල සල්ලි හොයන එකා ?
    මට නං කීප දවසක්ම හම්බවුනා.
    බෑග් එහෙක පරණ ටියුබ් ලයිට් ටිහිකුත් අරං ගොඩ වෙලා ඉස්සරහටම ගිහිං ටියුබ් ලයිට් කඩල ගිලිනව යකෝ :O
    හංගගන්නෙ නෑ. එක දවසක් ඌ ටියුබ් ලයිට් ගිලිද්දි මං ඉස්සරහම සීට් එකේ හිටියෙ.
     
    • Like
    Reactions: .::J@S::.

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් උබ කියන කතාව පිලිගන්නවා, අපේ චේතනාව තමයි වැදගත්, හිගන්නෙක්ට හරි මොකාට හරි අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට අපිට ඒ අවශ්‍යතාව ලභාදෙන්න පුලුවන් ඒක තමයි පින,

    දානය කියන දේදි අපිට පින් රැස් වෙන්නෙ අපි ඒ සල්ලි වලට තියෙන ආශාව අත් හරින වෙලාවෙදි සහ ඒ සල්ලි අපේ අනිත් හිගන්නා ලභාගන්න අවස්ථාවේදි, එතනින් එහාට අපිට ඒවගෙ වගකීමක් හෝ අයිතියක් නැ,

    ඒ හිගන්නට වෙන මිනිස්සු කීයක් දුන්නද ? බස් එකෙන් බැස්සට පස්සෙ හොදට ඇවිද්දද, ඒ මනුස්සයා ඒකෙන් චයිනීස් එකකින් කැවදම් එහෙම නැත්නම් බිව්වද, ඒක අපිට වැඩක් නැ.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,415
    113
    ගග අද්දර
    ඇත්ත බන්.. එකනේ බන් කියන්නේ වෙසක් එකට උනත් මහා ලොකු තෝරන්, කුඩු හැදුවේ නැතුවට කමක් නෑ, පිරිසිඳු චේතනාවෙන් එක පහනක් පත්තු කරාම හොදටම ඇති කියලා..
    අනිවා මචන් හොද හිතින් රුපියලක් දුන්නත් වටිනව.

    :) :)

    මමත් උබ කියන කතාව පිලිගන්නවා, අපේ චේතනාව තමයි වැදගත්, හිගන්නෙක්ට හරි මොකාට හරි අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට අපිට ඒ අවශ්‍යතාව ලභාදෙන්න පුලුවන් ඒක තමයි පින,

    දානය කියන දේදි අපිට පින් රැස් වෙන්නෙ අපි ඒ සල්ලි වලට තියෙන ආශාව අත් හරින වෙලාවෙදි සහ ඒ සල්ලි අපේ අනිත් හිගන්නා ලභාගන්න අවස්ථාවේදි, එතනින් එහාට අපිට ඒවගෙ වගකීමක් හෝ අයිතියක් නැ,

    ඒ හිගන්නට වෙන මිනිස්සු කීයක් දුන්නද ? බස් එකෙන් බැස්සට පස්සෙ හොදට ඇවිද්දද, ඒ මනුස්සයා ඒකෙන් චයිනීස් එකකින් කැවදම් එහෙම නැත්නම් බිව්වද, ඒක අපිට වැඩක් නැ.
    උබ මන් කියන්න හදපු දේ මටත් වඩා හොදට පැහැදිලි කරල තියනව මචන්

    :) :)

    :) :)

    ඒ මනුස්සයගෙ මොලේ පරණයිනෙ. පොඩි පොඩි අවුල් ඇති ගණං ගන්න එපා. මොලේ මාරු කලා නං හරියයි.
    උඹට හම්බවෙලා නැද්ද ටියුබ් ලයිට් ගිලල සල්ලි හොයන එකා ?
    මට නං කීප දවසක්ම හම්බවුනා.
    බෑග් එහෙක පරණ ටියුබ් ලයිට් ටිහිකුත් අරං ගොඩ වෙලා ඉස්සරහටම ගිහිං ටියුබ් ලයිට් කඩල ගිලිනව යකෝ :O
    හංගගන්නෙ නෑ. එක දවසක් ඌ ටියුබ් ලයිට් ගිලිද්දි මං ඉස්සරහම සීට් එකේ හිටියෙ.

    උබ කියපු විදියට මට හිනා ගියා යකූ, thread එක බැලුවෙ බස් එකේදි. මන් ටියුබ් ලයිට් ගිලින එකා නම් දෙකල නෑ, කඩු ගිලින එකා නම් දැකල තියනෝ. කෙල ගාගෙන ඕක එලියට ගන්නකොට ඊය බන්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙන්න බැරි නම් අඩු තරමේ කට වත් පියන් ඉන්න ඕනි හරියට:yes:
     
    • Like
    Reactions: .::J@S::.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට මේ සිද්ධිය නිසා මතක් උනේ ඉස්සර හාමුදුරු නමක් බණකට කිව්ව කතාවක්, හිගන්නෙක්ට සල්ලි දෙනවා නම් මනුස්සය ඇත්තක් කරනවද බොරුවක් කරනවද කියල හොයන්න එපා හිතේ සතුටින් දෙන දේ දෙන්න කියල.

    menna meka nam atta machan..mama normally bus ekedi, paredi kohedi unath manussayek salli illuwoth athe thiyenawanam denawa..godak denna ma laga naha..20k wage thamai denne mama nam..100, 50 ewa nam deela na ban :D ekama de thamai mata denna hithenna ona..horek da atttada, adu tharame mama kiyana kathaawa wath ahanne na godak welawata..thibunoth denawa.mokada e manussaya attata hari, boruwata hari illanne e manussayata salli one nisane..:(
     
    • Like
    Reactions: .::J@S::.

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ කියපු විදියට මට හිනා ගියා යකූ, thread එක බැලුවෙ බස් එකේදි. මන් ටියුබ් ලයිට් ගිලින එකා නම් දෙකල නෑ, කඩු ගිලින එකා නම් දැකල තියනෝ. කෙල ගාගෙන ඕක එලියට ගන්නකොට ඊය බන්

    :O කඩු ? අඩෝ අර සර්කස් වල වගේ උගුරු දණ්ඩ කෙලින් කල්ල ? බස් එක හෙල්ලෙනවනෙ බං. ඌ කඩුව තියං කොහොමද ඉන්නෙ :O ඌව තාම දැක්කෙ නෑ.
     
    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    හිගන්නෙක්ට සල්ලි දෙනවා නම් මනුස්සය ඇත්තක් කරනවද බොරුවක් කරනවද කියල හොයන්න එපා හිතේ සතුටින් දෙන දේ දෙන්න කියල.
     
    • Like
    Reactions: .::J@S::.