Mokakda ban me Rep Power kiyanne ?

thanujaka

Well-known member
  • සිරාවට...
    උබනං එළකිරියේ කාටවත් රේප් දෙනවා මම ජීවිතේට දැකල නෑ...
    අනුන්ගේ ත්‍රෙඩ් එකක ඉන්නවා දකින්නෙත් පට්ට කළාතුරකින්...
    උබේ රේප් පවර් එකෙන් නං සිරාවට වැඩක් නෑ තමයි බං..:rofl:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    සිරාවට...
    උබනං එළකිරියේ කාටවත් රේප් දෙනවා මම ජීවිතේට දැකල නෑ...
    අනුන්ගේ ත්‍රෙඩ් එකක ඉන්නවා දකින්නෙත් පට්ට කළාතුරකින්...
    උබේ රේප් පවර් එකෙන් නං සිරාවට වැඩක් නෑ තමයි බං..:rofl:

    man rep denawa ban, eth umba keeve na ne mokakda me rep power kiyanne kiyala
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රෙප් කියන්නේ කඩෙන් බඩු ගනිද්දී ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවනවා වගේ එකක්ද බං... මේ අවුරුද්ද පටන් ගනිද්දී මගේ 5යි...
    දවස් දෙකකට කලින් බලද්දී 6යි....
    උඹටත් 6ක් දුන්නා ආවද බලන්න...
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    සිරාවට...
    උබනං එළකිරියේ කාටවත් රේප් දෙනවා මම ජීවිතේට දැකල නෑ...
    අනුන්ගේ ත්‍රෙඩ් එකක ඉන්නවා දකින්නෙත් පට්ට කළාතුරකින්...
    උබේ රේප් පවර් එකෙන් නං සිරාවට වැඩක් නෑ තමයි බං..:rofl:

    :growl:මූ මාර සෙල්ෆිෂ් එකෙක්.
    :oo:මූ බම්ප් කරන්නෙත් මුගෙම ත්‍රෙඩ් විතරයිලු
    :lol:මරාට යන්නෙත් කඩේ නෙවේ සුපර් මාර්කට්.
    :frown:නෙද්දකින් මූ.
    :yes:හැබැයි හැම ජාතියකම උන් මේකේ ඉන්න ඕනෙ
    :Dඒ නිසා මු ඉන්න එකත් හොඳයි.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    anathayekta ridila..:(

    reputation_neg.gif
    Mokakda ban me Rep... 02-14-2015 08:37 PM දැක්ක පොන්නයෝ... දැන් පුක නොදී පල...:lol:
     

    thanujaka

    Well-known member
  • man rep denawa ban, eth umba keeve na ne mokakda me rep power kiyanne kiyala

    ඕක බං එළකිරියේ උබට ලැබිල තියෙන කීර්තිමත්භාවය සලකලා ලැබිලා තියෙන තෑග්ගක් වගේ...
    ඕක එක විදිහකට කිරියේ උබේ ජනප්‍රියත්වය අගවන සංකේතයක් වගේ..
    තවත් විදිහකට උබට තව කෙනෙක්ව වැඩි වටිනාකමින් අගයන්න ලැබිල තියෙන අවස්ථාවක්...
    රේප් පවර් එක වැඩි එකෙක්ගෙන් රේප් ගන්න ඕන කෙනෙක් කැමති නේ...:yes:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මොන මගුලක්ද කියල මටත් තේරෙන්නේ නේ බොල.... ඕක බලන්නවත් මම දන්නේ නැ බං .....:confused::confused::angry::angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රෙප් පවර් කියන්නෙ උඹට කෙලින්ම කියන්න බැරි මොකක් හරි තියෙනවනං හොරෙන් කියන්න පාවිච්චි කරන්න පුළුවන් මෙව්ව එකක් :3
    කාට හරි නිර්නාමිකව බයින්න ඕනෙ වුනාම පාවිච්චි කරනව :D
    බලන්න එපෑ රෙප් එක්ක එන කුණුහරුප බුදු අම්මේ.
    මහා සිඞ්හල සබ්ද කෝසෙවත් නැති වචන එන්නෙ :D