බැලුවට වැඩක් තියෙනවයැ හැමදාම පරාදයිනෙ...බොට මොන ක්රිකට්ද බන්![]()
වට්මෝර් නේ ඉන්නේඅපේ එවුනුත් ගේමක් දෙයි
![]()
පරයා
උන් පට්ට වෙනව අපේ උන්...මැච් බැලිල්ල එපා වුනා![]()
මොලේ ඇති තීරණයක්ඊලඟ මැච් එකෙන් පසුව මින් මතුවට මැච් බලන නොබලන එක තීරණය කරමි![]()
ඇයි ඉතින් ඕක අපිට කියන්නෙ?කිසියම් තැනකින් කවුරු හෝ කවදා හෝ ගමනක් ආරම්භ කරයි. එය ජීවිත ගමන විය හැකිය. නැතහොත් ජීවිත ගමන ඇතුලතටම විහිදී යන වෙනත් චාරිකාවක් විය හැකිය.
ඒ කුමක් වුවත් ගතවී යන කාලයට අනුරූපව කාලය සමග එක්වී යන ගමන කවර හෝ තැනක සිට නතර වී ආපසු බැලීමේදී කඩඉම්, සන්ධිස්ථාන හමුවේ.
මදක් නතර වී සිට ආ මග ආපසු හැරී බලන විට ගත වූ සැතැපුම් කණු සහ පියසටහන් දැකිය හැකිය.
අපේ එවුනුත් ගේමක් දෙයි


සසා ගෙ ලාස්ට් ශෝ එක තියෙනව.. ක්ලැරන්ස් ගැන කරපු එක


