එලකිරි Night Club X

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොට මොන ක්‍රිකට්ද බන්
    avatar123465_40.gif


    වට්මෝර් නේ ඉන්නේ:Pඅපේ එවුනුත් ගේමක් දෙයි:yes:
    බැලුවට වැඩක් තියෙනවයැ හැමදාම පරාදයිනෙ...
    avatar123465_40.gif

    :eek::eek:

    :lol::lol::lol:

    උන් පට්ට වෙනව අපේ උන්...මැච් බැලිල්ල එපා වුනා
    2.gif
    පරයා
    avatar123465_40.gif

    2.gif
    ඊලඟ මැච් එකෙන් පසුව මින් මතුවට මැච් බලන නොබලන එක තීරණය කරමි
    මොලේ ඇති තීරණයක්
    avatar123465_40.gif

    කිසි‍යම් තැනකින් කවුරු හෝ කවදා හෝ ගමනක් ආරම්භ කර‍යි. එ‍ය ජීවිත ගමන වි‍ය හැකි‍ය. නැතහොත් ජීවිත ගමන ඇතුලතටම විහිදී ‍යන වෙනත් චාරිකාවක් වි‍ය හැකි‍ය.
    ඒ කුමක් වුවත් ගතවී ‍යන කාල‍යට අනුරූපව කාල‍ය සමග එක්වී ‍යන ගමන කවර හෝ තැනක සිට නතර වී ආපසු බැලීමේදී කඩඉම්, සන්ධිස්ථාන හමුවේ.
    මදක් නතර වී සිට ආ මග ආපසු හැරී බලන විට ගත වූ සැතැපුම් කණු සහ පි‍යසටහන් දැකි‍ය හැකි‍ය.
    ඇයි ඉතින් ඕක අපිට කියන්නෙ?
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උඹ මොට්ට‍යෙක් හින්දා......
    avatar123465_40.gif
    උයා බැල්ලි
    avatar123465_40.gif

    මොට්ට බැල්ලි
    avatar123465_40.gif
    ඊයෙ මැච් එක නොබල වැලක් බෑවනම් ඉවරයිනෙ.. වේ*... ඊයෙ ටොරන්ට් සයිට් ගොඩක් ෆ්‍රීලීච්...
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Data ති‍යනවනං මේකත් අහපන්......:cool:

    CB6Gf1Q.png



    Click Here to Download
    ප්‍රේම කීර්ති පට්ට බන්... ඇඬෙනව.. තනි තරුවේ සීන් එක අහපු දවසෙ ඇඬුන...:cool:
    මේකෙ ප්‍රේමකීර්තිගෙ සින්දු ලියන්න හේතු, තේරුම් තියෙද?:rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උයා බැල්ලි
    avatar123465_40.gif


    ඊයෙ මැච් එක නොබල වැලක් බෑවනම් ඉවරයිනෙ.. වේ*... ඊයෙ ටොරන්ට් සයිට් ගොඩක් ෆ්‍රීලීච්...
    avatar123465_40.gif
    තොට මෝල් අමාරුව මොට්ටයෝ බඩුවක් ගහපන්
    avatar123465_40.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ප්‍රේම කීර්ති පට්ට බන්... ඇඬෙනව.. තනි තරුවේ සීන් එක අහපු දවසෙ ඇඬුන...:cool:
    මේකෙ ප්‍රේමකීර්තිගෙ සින්දු ලියන්න හේතු, තේරුම් තියෙද?:rolleyes:
    :cool:
     
    Status
    Not open for further replies.