මචන්ලා පොඩි ප්රශ්නයක් බන්. දැන් දවස් සතියක විතර ඉඳල අපේ නංගි පස්සෙන් පොරක් එනවලු, එය කිව්වා විදිහටනම් ඌ අවුරුදු 40, 45 විතර එකෙක්..
මම දවස් දෙකක් එයත් එක්ක ගිය ඒත් ඌ අවේ නැහැ, පස්සේ ඊළඟ දවසේ ගියේ නැහැ එදා ඌ ඇවිල්ල.. පස්සේ මම නංගිට කියන්නේ නැතිව හොරෙන් ගියා බලන්න ඒත් එතකොට ඌ හිටියේ නැහැ.
දැන් බන් මෙයා බය වෙලා ක්ලාස් යන්න බෑ කියනව, අම්මටත් උදේ හවස එයත් එක්ක යන්න අමාරුයි, මමත් ලංකාවට ඇවිත් තාම සති දෙකක්වත් උනේ නැහැ, ආයෙත් තව සති දෙකකින් යන්න ඕනේ. තාත්තත් ලංකාවේ නැහැ.
මොකක්ද මචන්ලා මේකට කරන්න පුළුවන්, පොලිසි යන එකද හොඳම වැඩේ? කොල්ලෙක්නම් කොලුකමට පස්සෙන් එනවා කියන්න පුළුවන් ඒත් බන් මේ වගේ පොරක් මොකට එනවද කියන එක හිතාගන්න බෑ..
අදහසක් දීපල්ලා බන් මේකට, ඔලුවත් එක්ක විකාර වෙලා ඉන්නෙ..