Advice need..

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මචන්ලා පොඩි ප්‍රශ්නයක් බන්. දැන් දවස් සතියක විතර ඉඳල අපේ නංගි පස්සෙන් පොරක් එනවලු, එය කිව්වා විදිහටනම් ඌ අවුරුදු 40, 45 විතර එකෙක්..

    මම දවස් දෙකක් එයත් එක්ක ගිය ඒත් ඌ අවේ නැහැ, පස්සේ ඊළඟ දවසේ ගියේ නැහැ එදා ඌ ඇවිල්ල.. පස්සේ මම නංගිට කියන්නේ නැතිව හොරෙන් ගියා බලන්න ඒත් එතකොට ඌ හිටියේ නැහැ.

    දැන් බන් මෙයා බය වෙලා ක්ලාස් යන්න බෑ කියනව, අම්මටත් උදේ හවස එයත් එක්ක යන්න අමාරුයි, මමත් ලංකාවට ඇවිත් තාම සති දෙකක්වත් උනේ නැහැ, ආයෙත් තව සති දෙකකින් යන්න ඕනේ. තාත්තත් ලංකාවේ නැහැ.

    මොකක්ද මචන්ලා මේකට කරන්න පුළුවන්, පොලිසි යන එකද හොඳම වැඩේ? කොල්ලෙක්නම් කොලුකමට පස්සෙන් එනවා කියන්න පුළුවන් ඒත් බන් මේ වගේ පොරක් මොකට එනවද කියන එක හිතාගන්න බෑ..

    අදහසක් දීපල්ලා බන් මේකට, ඔලුවත් එක්ක විකාර වෙලා ඉන්නෙ..
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    පුක පොඩ්ඩක් දියන්කො, සිරිසේනට "හිටන්" කරන්න.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Polisi yanna kalin shape eke goda daaganna try karapan. mokada uba case daala aayeth rata giya dawasata aru return eka denna bari naa. anika uba polisi gihin monawa kiyannada? aru kiyaaawi u wada arilaa gedara yana gaman kiyalaa.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ආපො හුත්තො ලමයාට බල කරන්න එපා තනියෙන් යන්න.
    උගන්වන්න නම් පුලුවන් මොනවා හරි උනොත් උබලා සේරම විදවයි.
    යන්න ඉස්සර යාලුවෙක් එක්ක ට්‍රයි කරපන් දවස් කිපයක්.
    යන්න ඉස්සර දෙයක් කරගන්න බැරි උනොත් ලමයා ගෙදර තියපං විසඳෙනකං.
    ස්ටෝකර්ලා සයිකො සින්
    අන්තිමේ දුක් වෙලා වැඩක් නැහැ.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    muda uba kiyana eka? :rofl::rofl:

    avatar130929_23.gif
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    thanujaka

    Well-known member
  • එන්ට්‍රි දාන්න බෑනේ බං පොරව ජීවිතේට දැකලවත් නැතුව..
    තව දවස් තුන හතරක් නංගිට නොකිය හොරෙන් උබ පස්සෙන් පලයන්...
    ගිහිල්ල ඇවිල්ල උනත් නංගිට කියන්නේ නැතුව සද්ද නැතුව හිටපං අරුව නොදැක්කොත්....
    දවස් 4ම ඔය විදහට යන්න කලින්වත්, ගිහිල්ල අවිල්ලවත් නංගිට හොරෙන් පිටිපස්සෙන් ආපු විත්තියක් නොකිය හිටපං...
    මම මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා මචං හොදේ..
    ඒ දවස් 4න් එකකත් නංගි කිව්වොත් එහෙම අදත් මගේ පස්සෙන් ආව ඒ මිනිහ කියල අන්න එතකොට කියපං මාත් ඔය පස්සෙන් හොරෙන් ආව මම එහෙම මිනිහෙක්ව දැක්කේ නෑනේ කියල...
    සමහරවිට වෙනත් හේතුවක් හින්ද නංගි ඔය ක්ලාස් එකට යන ගමන නවත්තගන්න කියන බොරුවක්ද දන්නේ නෑ ඕක... මොකද දවස් දෙකක් නංගි එකකත්, එක දවසක් නංගිට හොරෙනුත් ගිහිල්ල මිනිහව දැක්කේ නෑ කියන්නේ එතන නංගි කියනවා වගේ කතාවක් නොතිබෙන්නත් පුළුවන්...
    ආයෙත් කියනවා වැරදියට තෙරුම් ගන්න එපා මචං මං කිව්ව දේ හොදේ..
    හැමදේකම හැම පැත්තම බලන එක තමයි තීරණේකට එන්න කලින් කළයුතු වඩාත් උචිතම දේ...
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    Polisi yanna kalin shape eke goda daaganna try karapan. mokada uba case daala aayeth rata giya dawasata aru return eka denna bari naa. anika uba polisi gihin monawa kiyannada? aru kiyaaawi u wada arilaa gedara yana gaman kiyalaa.

    ආපො හුත්තො ලමයාට බල කරන්න එපා තනියෙන් යන්න.
    උගන්වන්න නම් පුලුවන් මොනවා හරි උනොත් උබලා සේරම විදවයි.
    යන්න ඉස්සර යාලුවෙක් එක්ක ට්‍රයි කරපන් දවස් කිපයක්.
    යන්න ඉස්සර දෙයක් කරගන්න බැරි උනොත් ලමයා ගෙදර තියපං විසඳෙනකං.
    ස්ටෝකර්ලා සයිකො සින්
    අන්තිමේ දුක් වෙලා වැඩක් නැහැ.

    තනියෙන් යවන්නේ නැහැ බන්, ඒත් යාලුවෙක් ඉන්නවා එයා එන්නේ ටික දුරකට විතරයි එතුරු ටික නංගි තනියම එන්නෙ.. පොලිසි යන්නත් බැරි මම ගියාට පස්සේ මොනවා හරි කලොත් කියන බයට, අනිත් එක මම කතාවට යනවාටත් අම්මල කැමැති නැහැ මොකද මගේ degree එකේ final exam මේ අවුරුද්දේ.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    එන්ට්‍රි දාන්න බෑනේ බං පොරව ජීවිතේට දැකලවත් නැතුව..
    තව දවස් තුන හතරක් නංගිට නොකිය හොරෙන් උබ පස්සෙන් පලයන්...
    ගිහිල්ල ඇවිල්ල උනත් නංගිට කියන්නේ නැතුව සද්ද නැතුව හිටපං අරුව නොදැක්කොත්....
    දවස් 4ම ඔය විදහට යන්න කලින්වත්, ගිහිල්ල අවිල්ලවත් නංගිට හොරෙන් පිටිපස්සෙන් ආපු විත්තියක් නොකිය හිටපං...
    මම මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා මචං හොදේ..
    ඒ දවස් 4න් එකකත් නංගි කිව්වොත් එහෙම අදත් මගේ පස්සෙන් ආව ඒ මිනිහ කියල අන්න එතකොට කියපං මාත් ඔය පස්සෙන් හොරෙන් ආව මම එහෙම මිනිහෙක්ව දැක්කේ නෑනේ කියල...
    සමහරවිට වෙනත් හේතුවක් හින්ද නංගි ඔය ක්ලාස් එකට යන ගමන නවත්තගන්න කියන බොරුවක්ද දන්නේ නෑ ඕක... මොකද දවස් දෙකක් නංගි එකකත්, එක දවසක් නංගිට හොරෙනුත් ගිහිල්ල මිනිහව දැක්කේ නෑ කියන්නේ එතන නංගි කියනවා වගේ කතාවක් නොතිබෙන්නත් පුළුවන්...
    ආයෙත් කියනවා වැරදියට තෙරුම් ගන්න එපා මචං මං කිව්ව දේ හොදේ..
    හැමදේකම හැම පැත්තම බලන එක තමයි තීරණේකට එන්න කලින් කළයුතු වඩාත් උචිතම දේ...

    Thanks mchn මම හොයල බලන්නම්. ඒත් එයා එහෙම ඉගෙන ගන්නනම් අකමැති කෙනෙක් නෙමේ උඹ කිව්වා වගේ වෙන මොකක් හරි ලව් සීන් එකක්ද කියලනම් දන්නේ නෑ, මම අහුවහමනම් කිව්වේ කොල්ලෙක් නෑ කියල.
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    uba noya ube yaluvo 2kta cn eka kiyala kalin yavala thiyapan class eka langata...nangita kiyapan normal eke venada vagema yanna kiyapan ...
    aru avoth video karala policiyata deepan cn eka kiyala ......
     
    Jul 3, 2012
    1,394
    116
    0
    එන්ට්‍රි දාන්න බෑනේ බං පොරව ජීවිතේට දැකලවත් නැතුව..
    තව දවස් තුන හතරක් නංගිට නොකිය හොරෙන් උබ පස්සෙන් පලයන්...
    ගිහිල්ල ඇවිල්ල උනත් නංගිට කියන්නේ නැතුව සද්ද නැතුව හිටපං අරුව නොදැක්කොත්....
    දවස් 4ම ඔය විදහට යන්න කලින්වත්, ගිහිල්ල අවිල්ලවත් නංගිට හොරෙන් පිටිපස්සෙන් ආපු විත්තියක් නොකිය හිටපං...
    මම මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා මචං හොදේ..
    ඒ දවස් 4න් එකකත් නංගි කිව්වොත් එහෙම අදත් මගේ පස්සෙන් ආව ඒ මිනිහ කියල අන්න එතකොට කියපං මාත් ඔය පස්සෙන් හොරෙන් ආව මම එහෙම මිනිහෙක්ව දැක්කේ නෑනේ කියල...
    සමහරවිට වෙනත් හේතුවක් හින්ද නංගි ඔය ක්ලාස් එකට යන ගමන නවත්තගන්න කියන බොරුවක්ද දන්නේ නෑ ඕක... මොකද දවස් දෙකක් නංගි එකකත්, එක දවසක් නංගිට හොරෙනුත් ගිහිල්ල මිනිහව දැක්කේ නෑ කියන්නේ එතන නංගි කියනවා වගේ කතාවක් නොතිබෙන්නත් පුළුවන්...
    ආයෙත් කියනවා වැරදියට තෙරුම් ගන්න එපා මචං මං කිව්ව දේ හොදේ..
    හැමදේකම හැම පැත්තම බලන එක තමයි තීරණේකට එන්න කලින් කළයුතු වඩාත් උචිතම දේ...

    :yes:

    Samaharawita umba aith rata yanawata nangi kemathi nathda danne na (dad inneth rata nisa)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Moko ban umbalage ammata nangi ekkagena yanna beri? Ape nangi nam class yanakanma amma ekkan giye. (kollo passen ena nisa)
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උබ පෙන්න යන්නැතුව යාලුවෙක්ව දාන්න. ඔහොම සීන් එකක් තියෙනවනම් තනියෙම යවන්න එපා. කව්රුවත් නැත්තනම් නංගිව එයාගේ යාලුවෙක් ක්ලාස් එක්ක යන්න සෙට් කරන්න බලන්න. ඔහොම එකෙක් පස්සෙන් එනවනම් දැක්කේ නැති ගානට ශේප් එකේ phone එකෙන් කතා කරනවා වගේ යන්න කියන්න :)