nissan sunny b11 wiring diagram

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    nissan sunny b11 කාර් එකේ wiring diagram එක තියෙන කෙනෙක් ඉන්නවාදෝ...
    ඉන්ටනෙට් එකේ බැලුවා කොහෙවත් නෑ හොයා ගන්න.
    පුලුවන් නං හොයලා දීපල්ලාකෝ...
    2.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ට්‍රැඩ් සනියේ එකක් නං හොයල දෙන්න පුලුවන්......ලඟින්වත් යන්නේ නැති වෙයිද.....:baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මගේ යාලුවෙක් ඉන්නව බුවා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ... :baffled:
    මම පෝඩ්ඩක් ට්‍රයි කරල බලන්නං.. ඒත් ලොකුවට ශුවර් නෑ..:confused:
    (මේ කමෙන්ට් එක වෑන් ත්‍රෙඩ් එක අස්සෙ එබුවා වැරදිලා.. ඩෙලීට් කරන්න දෙන්නේ නෑනෙ ඉතින්...:frown:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    B13 ඒකේ නම් තියෙනවා B11 ඒකට වඩා 2යින‍ේ වැඩි ඒක නිසා ලාවට හරියන්න ඉඩ තියෙනවා :rolleyes::rolleyes:
    ලින්ක
    බලමු... rpm sensor එකයි අනිත් මීටර් ටිකක් තමා බලා ගන්න ඕනේ. මහප්පලෑ ගෙදර ගිහිං දැං ආවේ. මීටර් පැනල් එකේ අවුලක් නෑ සේරම වැඩ. වයරින් එකේ කිව්වා අවුල තියෙන්නේ. :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ යාලුවෙක් ඉන්නව බුවා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ... :baffled:
    මම පෝඩ්ඩක් ට්‍රයි කරල බලන්නං.. ඒත් ලොකුවට ශුවර් නෑ..:confused:
    (මේ කමෙන්ට් එක වෑන් ත්‍රෙඩ් එක අස්සෙ එබුවා වැරදිලා.. ඩෙලීට් කරන්න දෙන්නේ නෑනෙ ඉතින්...:frown:)
    :baffled::baffled::D