nissan sunny b11 කාර් එකේ wiring diagram එක තියෙන කෙනෙක් ඉන්නවාදෝ...
ඉන්ටනෙට් එකේ බැලුවා කොහෙවත් නෑ හොයා ගන්න.
පුලුවන් නං හොයලා දීපල්ලාකෝ...
ඉන්ටනෙට් එකේ බැලුවා කොහෙවත් නෑ හොයා ගන්න.
පුලුවන් නං හොයලා දීපල්ලාකෝ...
meeter panel eke awlak machomokadda aula wela thiyenne
oke loku complex 1k newei ne
wahana electric weda karana 1k lagata giya nam tak gala hadala dei
ට්රැඩ් සනියේ එකක් නං හොයල දෙන්න පුලුවන්......ලඟින්වත් යන්නේ නැති වෙයිද.....![]()
හරි යයි නේහ්.. අඩේ එවපංකෝ 


)බලමු... rpm sensor එකයි අනිත් මීටර් ටිකක් තමා බලා ගන්න ඕනේ. මහප්පලෑ ගෙදර ගිහිං දැං ආවේ. මීටර් පැනල් එකේ අවුලක් නෑ සේරම වැඩ. වයරින් එකේ කිව්වා අවුල තියෙන්නේ.

මගේ යාලුවෙක් ඉන්නව බුවා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ...
මම පෝඩ්ඩක් ට්රයි කරල බලන්නං.. ඒත් ලොකුවට ශුවර් නෑ..
(මේ කමෙන්ට් එක වෑන් ත්රෙඩ් එක අස්සෙ එබුවා වැරදිලා.. ඩෙලීට් කරන්න දෙන්නේ නෑනෙ ඉතින්...)


