සුභ උදෑසනක් වේවා....!
සුභ උදෑසනක් වේවා....!
තනි අතකින් බත් කන්න අත් දෙකෙන් කුබුරු කොටල ඉන්න...

සේම් හියර් බ්රෝYou must spread some Reputation around before giving it to crazyasa again.
උණ අඩුයිද බන්......![]()
ඊයෙ හවස බෙහෙත් ගෙනාව මචන් ...බීවම අඩුවෙනව ඒත් ඇඟට අමාරුයි...අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් බලන්න ඕනිඋණ අඩුයිද
තෑන්ක්ස් මචන් 
අද දවසත් බලපන්කෝ එහෙනං......මට හිතෙනවා අඩුවෙයි කියලා........ඊයෙ හවස බෙහෙත් ගෙනාව මචන් ...බීවම අඩුවෙනව ඒත් ඇඟට අමාරුයි...අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් බලන්න ඕනිතෑන්ක්ස් මචන්
![]()

ඔය වයිරස් උනේ හැටි,මහන්සි වෙන්න එපා.ඊයෙ හවස බෙහෙත් ගෙනාව මචන් ...බීවම අඩුවෙනව ඒත් ඇඟට අමාරුයි...අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් බලන්න ඕනිතෑන්ක්ස් මචන්
![]()

අද දවසත් බලපන්කෝ එහෙනං......මට හිතෙනවා අඩුවෙයි කියලා........![]()



ඔය වයිරස් උනේ හැටි,මහන්සි වෙන්න එපා.
රෙස්ට් කරපන් අඩු වෙයි![]()

ඇඳටම වෙලා ඉන්නව..දවසම ඔන්ලයින් 
ඊයෙ හවස බෙහෙත් ගෙනාව මචන් ...බීවම අඩුවෙනව ඒත් ඇඟට අමාරුයි...අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් බලන්න ඕනිතෑන්ක්ස් මචන්
![]()
නින්ද යන්නෙ නැහැ මචන් ඇඟට අමාරු නිසාකොම්පීතරේ එල්ලිලා ඉන්නැතුව ගිහින් සැතපිලා හිටහන්...

නින්ද යන්නෙ නැහැ මචන් ඇඟට අමාරු නිසා![]()
හෙම්බිරිස්සාව නැහැ මචන් ඒ නිසා පිරිටන් දීල නැහැayi ban firitan pethi dunne nadda,ewata ninda yanawane.

සුභ උදෑසනක්...