එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක් වේවා....!

    සුභ උදෑසනක් වේවා....!
    4.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උණ අඩුයිද බන්......:oo:

    උණ අඩුයිද
    ඊයෙ හවස බෙහෙත් ගෙනාව මචන් ...බීවම අඩුවෙනව ඒත් ඇඟට අමාරුයි...අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් බලන්න ඕනි :dull:තෑන්ක්ස් මචන් :love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඊයෙ හවස බෙහෙත් ගෙනාව මචන් ...බීවම අඩුවෙනව ඒත් ඇඟට අමාරුයි...අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් බලන්න ඕනි :dull:තෑන්ක්ස් මචන් :love:
    අද දවසත් බලපන්කෝ එහෙනං......මට හිතෙනවා අඩුවෙයි කියලා........:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඊයෙ හවස බෙහෙත් ගෙනාව මචන් ...බීවම අඩුවෙනව ඒත් ඇඟට අමාරුයි...අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් බලන්න ඕනි :dull:තෑන්ක්ස් මචන් :love:
    ඔය වයිරස් උනේ හැටි,මහන්සි වෙන්න එපා.
    රෙස්ට් කරපන් අඩු වෙයි :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද දවසත් බලපන්කෝ එහෙනං......මට හිතෙනවා අඩුවෙයි කියලා........:yes:
    :love::love::love:
    ඔය වයිරස් උනේ හැටි,මහන්සි වෙන්න එපා.
    රෙස්ට් කරපන් අඩු වෙයි :yes:
    :love::love:ඇඳටම වෙලා ඉන්නව..දවසම ඔන්ලයින් :dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඊයෙ හවස බෙහෙත් ගෙනාව මචන් ...බීවම අඩුවෙනව ඒත් ඇඟට අමාරුයි...අද අඩු නොවුනොත් බ්ලඩ් එකක් බලන්න ඕනි :dull:තෑන්ක්ස් මචන් :love:

    කොම්පීතරේ එල්ලිලා ඉන්නැතුව ගිහින් සැතපිලා හිටහන්...
     
    Status
    Not open for further replies.