Lassana sindu tikak kiyapallako

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    machan la, me dawas wala monada aluth sindu? lassana sinhala sindu tikak daanna balanna..office eke wada karana gaman ahanna..

    aluthme ewa wenna ona na..giya tike apuwa hari kamak na..epa wela ban office eke ohe wada karala..change ekakatath ekka hoda sinduwak ahagena wada karanna baluwe..

    mama dan athma liyanage ge me hitha thaniyen, hitha dura handa 5 parak withara ahuwa :sorry:


    bump ekak wath dagena yanna
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ලස්සන සින්දු අහන්න එපා බං. අර්ථවත් සින්දු අහපං.
    එහෙම නැත්නම් සංගීතය පමණක් රසවිදින්න පුලුවන් සින්දු අහපං.

    ***** ***** ***** *****

    සුදු අරලියා මල - ලස්සන සින්දුවක් - වැඩි අර්ථයක් නෑ
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන සින්දු අහන්න එපා බං. අර්ථවත් සින්දු අහපං.
    එහෙම නැත්නම් සංගීතය පමණක් රසවිදින්න පුලුවන් සින්දු අහපං.

    ***** ***** ***** *****

    සුදු අරලියා මල - ලස්සන සින්දුවක් - වැඩි අර්ථයක් නෑ

    :yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
    මනින්නට ඔබ උගෙන නැත තව //

    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබහට මා දකින්නට //


    සුනිල් එදිරිසිංහ මහත්මයගෙ ගීතයක් අහල බලන්න

    http://www.ananmanan.lk/free-sinhala-mp3/listen_sinhala_mp3.php?id=3649
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ලස්සන සින්දු අහන්න එපා බං. අර්ථවත් සින්දු අහපං.
    එහෙම නැත්නම් සංගීතය පමණක් රසවිදින්න පුලුවන් සින්දු අහපං.

    ***** ***** ***** *****

    සුදු අරලියා මල - ලස්සන සින්දුවක් - වැඩි අර්ථයක් නෑ

    සුදු අරලියා මල ?? :baffled::baffled::baffled: ara bus ajith ge sinduwada? iya ban..owa ahanna ba.mata one hoda lassana meaning ekak ekka hoda music thiyena ekak ahagena inna puluwan...

    kanata apahasuwak nathi..ex:

    Athma liyanage new songs ara thilina kiyala inna dial eka karapuwa :yes:

    thawa parana sindu hari kamak na..

    sinduwaka arthaya withrak thibila wadak na eka lassana natttam :yes: music + words + voice + singing me serama hodata thiyenna ona..ethakotai lassana sinduwak kiyanne..theruma witharak onenam mama sinduwak ahanna onada ban..pothak aran kiyawanane :D