nuwara eliye balalanna lassana places tikak kiyapallako, gedara ayath ekka yanne

tarson

Well-known member
  • Feb 25, 2009
    8,593
    5,772
    113
    nuwara eliye balanna lassana places tikak kiyapallako adventure seen ba, gedara ayath ekka yanne, oya thiyena mal wathu diya ali wage shape eke balanna puluwan places tikak danna kenek kiyapanko, anith aya bump ekak wath dagena pala :P
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Lovers Leap Water Falls, Nuwara eliya garden eka, Race course, Worlds end, Puluwannam yanagaman Raja mawathen gihin enagaman Hatton Haraha waren. Eye wena kohewath yanna one na.. Maga thiyena lassanama ethi.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හැටන් පැත්තෙන් යනව නම් පොඩ්ඩක් බලලා යන්න. අපි පෙබරවාරි මාසෙ ගියා. හැටන් ඉඳල නුවර එලියට යනකන් පාර හදනවා. පාර හොඳටම සවුත්තු වෙලා තිබුනෙ. දැන් කොහොමද දන්නෙ නෑ.
    නුවර එලියෙ බලන්න තියෙන්නෙ
    ග්‍රෙගරි වැව
    වික්ටෝරියා පාක් එක
    හෝටන් තැන්න
    අඹේවෙල ෆාම් එක
    හක්ගල මල් වත්ත

    නුවර එලියෙ ඉඳල කිලෝ මීටර් 20ක් විතර ගියාම රාගල පැත්තෙ නීල ගරුඬ පාශානය කියල එකක් තියනවා. අපි ගියා ඒක බලන්න. වැඩි ලස්සනක් නම් නෑ. කිලෝ මීටර් 6ක් විතර පාර අන්තිම සවුත්තුයි. තව කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනෙ. වතුර පාරක් ගලාගෙන යන තැනක පොඩි ගල් තලාවක් තියනවා. ඒක කොළ පාටට හුරු නිලක් තියෙන්නෙ. වැඩි ලස්සනක් නෑ.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    common_17.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හග්ගල මල් වත්ත
    ගෙගරි වැව වටේ
    අබේවෙලා සහ නිවු සිලන්ඩ් ෆාම් එක

    අපි ඕවට ගිහින් තියේ