ක්රිකට් ලොවේ සුපිරි තරුවක් එජාපයෙන් මැතිවරණ සටනට
ජාතික ක්රිකට් කණ්ඩායම නියෝජනය කරන සුපිරිතම ක්රිකට් ක්රීඩකයකු ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර ඇත.මේ සම්බන්ධයෙන් ඔහු දීර්ඝ වශයෙන් පක්ෂය සමග සාකච්ඡා කර ඇත.
මෙම ලෝක කුසලානයෙන් අනතුරුව ක්රීඩාවෙන් සමුගන්නා බව මේවන විටත් නිවේදනය කර අවසන්ය

SRITV NEWS

ඇන්ජියා මම හිතන්නේ නැහැ එහෙම මෝඩ වැඩක් කරයි කියල. ඌ ටීම් එකෙන් ගියොත් අපිට අබ සරණයි තමා මේ යන විදිහට