නැහැ බං,ඒක රීමික්ස් එකක්/දෙරනේ 6ට විතර ගියා...මේකද![]()
විඩියෝ එකේ තියෙන්නේ මැච් වල highlights

මේ වගේ එකක්
නැහැ බං,ඒක රීමික්ස් එකක්/දෙරනේ 6ට විතර ගියා...මේකද![]()

තියනවා,පොලිස් බුවෙක් වාහනේකට විසිල් ගැහුවම නැවැත්තුවේ නැත්තං ඊලඟ පොලිසියට කියන සීන් එක දැන් නැද්ද බන්........![]()
මං අද ආපු බස් එකට විසිල් පාරක් වැදුනා...... ඒත් මං බහින තැනට එනකං කොහෙදිවත් නැවැත්තුවේ නෑනේ බන්........තියනවා,

මං අද ආපු බස් එකට විසිල් පාරක් වැදුනා...... ඒත් මං බහින තැනට එනකං කොහෙදිවත් නැවැත්තුවේ නෑනේ බන්........![]()

කොළඹ නුවර බස් යන්නේ අංගොඩ පැත්තෙන් කියලා මම අදමයි ඇහුවේ.......අංගොඩට යන බස් නතර කරන්නෙ නෑලු , පිස්සො පැනල දුවන නිසා![]()

කොළඹ නුවර බස් යන්නේ අංගොඩ පැත්තෙන් කියලා මම අදමයි ඇහුවේ.......![]()

බස් එකට ගැහුවනම් අනිවා අල්ලනවා,මං අද ආපු බස් එකට විසිල් පාරක් වැදුනා...... ඒත් මං බහින තැනට එනකං කොහෙදිවත් නැවැත්තුවේ නෑනේ බන්........![]()

හැබැට..පිස්සොන්ට කියන්නෙ කොළඹ - නුවර බස් එකේ යනව කියල තමයි ලු![]()

පොලිස් බුවෙක් වාහනේකට විසිල් ගැහුවම නැවැත්තුවේ නැත්තං ඊලඟ පොලිසියට කියන සීන් එක දැන් නැද්ද බන්........![]()

එතකොට කොළඹ නුවර කියලා බෝඩ් එකක් ගහල තියෙන්නේ පාරේ යන මිනිස්සු හැමෝටම පිස්සු හින්දද.......පිස්සොන්ට කියන්නෙ කොළඹ - නුවර බස් එකේ යනව කියල තමයි ලු![]()

සෙද්ද......විසිල් පාර ගහනවා දැක්ක ගමන් බස් එකේ ඩ්රැවා කොන්දට කිව්වා "දැක්කෙ නෑ වගේ යමු නේද මචන්" කියලා.....බස් එකට ගැහුවනම් අනිවා අල්ලනවා,
ඌ වෙන එකෙක්ට ගහන්න ඇත්තේ![]()


තිබ්බා බන්......මාත් හිතුවේ follow කරයි කියලා......600 බයික් එකක් තිබ්බේ නැද්ද,![]()
