එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
පොලිස් බුවෙක් වාහනේකට විසිල් ගැහුවම නැවැත්තුවේ නැත්තං ඊලඟ පොලිසි‍යට කි‍යන සීන් එක දැන් නැද්ද බන්........:oo:
තියනවා,
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තියනවා,
    මං අද ආපු බස් එකට විසිල් පාරක් වැදුනා...... ඒත් මං බහින තැනට එනකං කොහෙදිවත් නැවැත්තුවේ නෑනේ බන්........:baffled:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මං අද ආපු බස් එකට විසිල් පාරක් වැදුනා...... ඒත් මං බහින තැනට එනකං කොහෙදිවත් නැවැත්තුවේ නෑනේ බන්........:baffled:

    අංගොඩට යන බස් නතර කරන්නෙ නෑලු , පිස්සො පැනල දුවන නිසා :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අංගොඩට යන බස් නතර කරන්නෙ නෑලු , පිස්සො පැනල දුවන නිසා :rofl:
    කොළඹ නුවර බස් ‍යන්නේ අංගොඩ පැත්තෙන් කි‍යලා මම අදම‍යි ඇහුවේ.......:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කොළඹ නුවර බස් ‍යන්නේ අංගොඩ පැත්තෙන් කි‍යලා මම අදම‍යි ඇහුවේ.......:P

    පිස්සොන්ට කියන්නෙ කොළඹ - නුවර බස් එකේ යනව කියල තමයි ලු :lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මං අද ආපු බස් එකට විසිල් පාරක් වැදුනා...... ඒත් මං බහින තැනට එනකං කොහෙදිවත් නැවැත්තුවේ නෑනේ බන්........:baffled:
    බස් එකට ගැහුවනම් අනිවා අල්ලනවා,
    ඌ වෙන එකෙක්ට ගහන්න ඇත්තේ :baffled:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පොලිස් බුවෙක් වාහනේකට විසිල් ගැහුවම නැවැත්තුවේ නැත්තං ඊලඟ පොලිසි‍යට කි‍යන සීන් එක දැන් නැද්ද බන්........:oo:

    600 බයික් එකක් තිබ්බේ නැද්ද, :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සොන්ට කියන්නෙ කොළඹ - නුවර බස් එකේ යනව කියල තමයි ලු :lol:
    එතකොට කොළඹ නුවර කි‍යලා බෝඩ් එකක් ගහල ති‍යෙන්නේ පාරේ ‍යන මිනිස්සු හැමෝටම පිස්සු හින්දද.......:rofl:
    බස් එකට ගැහුවනම් අනිවා අල්ලනවා,
    ඌ වෙන එකෙක්ට ගහන්න ඇත්තේ :baffled:
    සෙද්ද......විසිල් පාර ගහනවා දැක්ක ගමන් බස් එකේ ඩ්‍රැවා කොන්දට කිව්වා "දැක්කෙ නෑ වගේ ‍යමු නේද මචන්" කි‍යලා.....:P

    ඊට පස්සේ පෑගුවා ලෑල්ලටම......:oo:
    600 බයික් එකක් තිබ්බේ නැද්ද, :dull:
    තිබ්බා බන්......මාත් හිතුවේ follow කර‍යි කි‍යලා......:baffled:
     
    Status
    Not open for further replies.