එලකිරි Night Club X

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සෙද්ද......විසිල් පාර ගහනවා දැක්ක ගමන් බස් එකේ ඩ්‍රැවා කොන්දට කිව්වා "දැක්කෙ නෑ වගේ ‍යමු නේද මචන්" කි‍යලා.....:P

ඊට පස්සේ පෑගුවා ලෑල්ලටම......:oo:
හෙට අල්ලයි,ඔකුන් බස් පස්සෙ එලවන් නෑ බං...
නැවැත්තුවනම් සොරි තමා
8.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට අල්ලයි,ඔකුන් බස් පස්සෙ එලවන් නෑ බං...
    නැවැත්තුවනම් සොරි තමා
    8.gif
    හෙට කොහෙ අල්ලන්නද බන්.......Turn කැපිල තිබ්බොත් රැකගෙන හිටි‍යත් වැඩක් නෑනේ......:baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පල යන්න බොරු නොකියා,ඩොටේ ඉදන් ඔච්චර බාන්න බෑ :lol:
    :angry::angry:බාන්නම ඕනිද? හිටු පෙන්නන්න බඩ ගෙඩියට
    පොලිස් බුවෙක් වාහනේකට විසිල් ගැහුවම නැවැත්තුවේ නැත්තං ඊලඟ පොලිසි‍යට කි‍යන සීන් එක දැන් නැද්ද බන්........:oo:
    තියෙනව බන් දන්න තරමට :dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හෙට කොහෙ අල්ලන්නද බන්.......Turn කැපිල තිබ්බොත් රැකගෙන හිටි‍යත් වැඩක් නෑනේ......:baffled:
    හැබැයි ඔකුන් නම්බර් එක මතක තියන් ඉන්නවා :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    මගේ යූසර් සීපී එකේ වැලි තලාවක වගේ දෙයක් පෙනී යනවා :D
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අලි වැඩේ එතකොට අපි ඔක්කූමලා පිත්තොද :rofl:
    :no: oya ali bada ne mathan :rofl:

    එතකොට කොළඹ නුවර කි‍යලා බෝඩ් එකක් ගහල ති‍යෙන්නේ පාරේ ‍යන මිනිස්සු හැමෝටම පිස්සු හින්දද.......:rofl:

    e oyata peena widiha :rofl:
     
    Status
    Not open for further replies.