හෙට අල්ලයි,ඔකුන් බස් පස්සෙ එලවන් නෑ බං...සෙද්ද......විසිල් පාර ගහනවා දැක්ක ගමන් බස් එකේ ඩ්රැවා කොන්දට කිව්වා "දැක්කෙ නෑ වගේ යමු නේද මචන්" කියලා.....
ඊට පස්සේ පෑගුවා ලෑල්ලටම......![]()
හෙට කොහෙ අල්ලන්නද බන්.......Turn කැපිල තිබ්බොත් රැකගෙන හිටියත් වැඩක් නෑනේ......හෙට අල්ලයි,ඔකුන් බස් පස්සෙ එලවන් නෑ බං...
නැවැත්තුවනම් සොරි තමා![]()

පල යන්න බොරු නොකියා,ඩොටේ ඉදන් ඔච්චර බාන්න බෑ![]()

බාන්නම ඕනිද? හිටු පෙන්නන්න බඩ ගෙඩියට තියෙනව බන් දන්න තරමටපොලිස් බුවෙක් වාහනේකට විසිල් ගැහුවම නැවැත්තුවේ නැත්තං ඊලඟ පොලිසියට කියන සීන් එක දැන් නැද්ද බන්........![]()

හැබැයි ඔකුන් නම්බර් එක මතක තියන් ඉන්නවාහෙට කොහෙ අල්ලන්නද බන්.......Turn කැපිල තිබ්බොත් රැකගෙන හිටියත් වැඩක් නෑනේ......![]()

ඔවා ගානකට දෙන්න බැරි වෙයිදබාන්නම ඕනිද? හිටු පෙන්නන්න බඩ ගෙඩියට

"ශ්රී ලංකා අපි තමයි සිංහ නාදේ"
සින්දුව හොයල දියල්ලකො...![]()
හා.....බස් එකෙ නම්බර් එක![]()

මගේ user cp එකේ ඔලුව චප්ප වෙන්න පාගන gif එකක් තියනවා......මගේ යූසර් සීපී එකේ වැලි තලාවක වගේ දෙයක් පෙනී යනවා![]()

අලි වැඩේ එතකොට අපි ඔක්කූමලා පිත්තොද![]()
oya ali bada ne mathan 
එතකොට කොළඹ නුවර කියලා බෝඩ් එකක් ගහල තියෙන්නේ පාරේ යන මිනිස්සු හැමෝටම පිස්සු හින්දද.......![]()
