A/L Commerce Help!

retroarc

Active member
  • Sep 19, 2014
    306
    56
    28
    Kurunegala
    ආහ් හැබයි පුතෙ ඉකොන් වලට වඩා අමරුයි උබ පොඩ්ඩක් හොයල බලල කරපන්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ow ehma thma kiwe. but amruda dn nene machan? :no::no:

    නෑ බං.
    ගිරව දාන්න තියෙන්නෙ.
    දැන් සිලබස් එකත් වෙනස් කලා.
    2015 වල ඉඳන් හෙන තොගයක් සිලබස් එකෙන් හැලුව.
    තවත් ලේසි වෙන්න.
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,826
    1,187
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    නෑ බං.
    ගිරව දාන්න තියෙන්නෙ.
    දැන් සිලබස් එකත් වෙනස් කලා.
    2015 වල ඉඳන් හෙන තොගයක් සිලබස් එකෙන් හැලුව.
    තවත් ලේසි වෙන්න.

    a syllabus eke pdf ekak hygnna ndda bn
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    a syllabus eke pdf ekak hygnna ndda bn

    අධ්‍යාපන අමාත්‍යංශෙ සයිට් එහෙක තියෙනව බං.. ඩෝනෙට්ස් නෙමේ.. වෙන මොකක්ද එකක්.. මට සයිට් එකේ නම මතක නෑ බං :/ ඉස්සර අයි ටී ටීචර් ඔය නම හැමදාම කියෝනව... මතක් වුනොත් කියන්නං