මම arts කරන්නේ ! IT,Media,Echon
othana media wenuwata commerce wala one subject ekak karanna puluwan ! habai arts walata thamai watenne !![]()
machan IT notes tyna link ewpnko mata..loku udawwk.. text book ekak dila tynwada?
මම arts කරන්නේ ! IT,Media,Echon
othana media wenuwata commerce wala one subject ekak karanna puluwan ! habai arts walata thamai watenne !![]()
ආහ් හැබයි පුතෙ ඉකොන් වලට වඩා අමරුයි උබ පොඩ්ඩක් හොයල බලල කරපන්

බmබුwa![]()


amaru unath econ liynna be bn appiriyaawa.. @markhaloce uba kiynne lesi kiylda bn![]()

ඌ කිව්වෙ ඉකෝන් වලට වඩා අයි ටී අමාරුයි කියල නෙමේද ?
මං බම්බුව කිව්වෙ එහෙම තේරුං අරං![]()


ow ehma thma kiwe. but amruda dn nene machan?![]()
නෑ බං.
ගිරව දාන්න තියෙන්නෙ.
දැන් සිලබස් එකත් වෙනස් කලා.
2015 වල ඉඳන් හෙන තොගයක් සිලබස් එකෙන් හැලුව.
තවත් ලේසි වෙන්න.
a syllabus eke pdf ekak hygnna ndda bn