ධර්ම චක්රය දාගෙන හොර වැඩ කරන්න උගන්වන්න එපා යකෝ ,තෝ ළග හිටියා නම් කන පැලෙන්න දෙකක් ගහනවා පොන්නයට. තොපිලා තමයි රටේ නමයි, බුද්ධාගමයි දෙකම කන්නේ.

Machan uba danne nadda write protected una pen drive ekak hadaganna kramayak ?
godak un ubata banala..e unata un thamai mulinma gihin oka karanna atte..![]()
කමක් නැ ඒ වගේ බොරු කරන උන්ට එහෙම කරන්න ඕනා මචන් මම මෙතන වරදක් දකින් නැ බට් අපේ උන් බොරු කරලා රිපන්ඩ් ගන්නවා ඒවා මහා ජරා වැඩ බන් මොකද උනුත් මනුස්සයෝ උන් කරන්නෙත් වෙළදාමක් මෙතනදී අපි බඩු ගන්නේ සල්ලි දීලා ඉතින් අපි බලාපොරොත්තු උන දේ හම්බවුන් නැත්තම් මෙහම කලට එකේ වරදක් මම දකින් නැ බොරු කරන එකට ඔහොම කරන්න ඕනා නැ අයිටම් එක අවේ නැ කියලා රිපන්ඩ් ගන්න පුළුවන් මම දලා තිබුන අයිටම් එකක් මාස 3කට පස්සේ අවේ ඒ වෙනකොට මට රිපන්ඩ් එක දීලා මම කතා කරලා ආයේ සල්ලි දුන්නා සෙලර් කිවුවා ආයේ අයිටම් එකක් බයි කරලා සල්ලි දෙන්න කියලා මට පට්ට ෆීඩ්බැක් එකකුත් දීලා තිබ්බා මිනිහා

godak un ubata banala..e unata un thamai mulinma gihin oka karanna atte..![]()

uba muta bannata ubath http://www.elakiri.com/forum/showthread.php?t=1660893 meken kiyala denne horata me software eka use karana widihane,eka ekata gahanna kalin thaman hadila hitapan ban.avawadayata wada adrshaya uthum![]()
අන් යකෝ ඕක කොහොමද හොරකම් කිරිමක් වෙන්නේ? ඔතන තියෙන්නේ perfectly legal solution එකක්,කිසිම එකක් torrent sites වලින් download කරලා නෑ, කිසිම crack කිසිම කිසිම hack කිරිමක්, අනුන්ගේ සල්ලි ගසාකෑමක් නෑ software දෙකක් use කරලා trial එක වැඩි කරගන්න එකයි කරන්නේ, අනික අපි ධර්ම චක්ර දාගෙන හොරකම් ගැන කියලා දෙන්නේ නෑ නේ
රටේ නම කන විදියේ වැඩ කරන්නේ නෑ, netlimiter එකේ trial එක crack කරලා නෑ. නොදන්න පකවල් කියවන්න එපා 

owa karanna epa ban... hora badu unath lanakawata ewana ekak nathi wei aye,, danamath godak aya ewanne nane


මුන් වගේ එවුන් නිසා ලංකාව කවදා හරි blacklist කරනවා.
වංචාව,හොරකම ඔළුවේ තියෙන්නේ නමුත් දාගෙන ඉන්නේ ධර්ම චක්ර.ධර්ම චක්රය දාගෙන හොර වැඩ කරන්න උගන්වන්න එපා යකෝ ,තෝ ළග හිටියා නම් කන පැලෙන්න දෙකක් ගහනවා පොන්නයට. තොපිලා තමයි රටේ නමයි, බුද්ධාගමයි දෙකම කන්නේ.

අන් යකෝ ඕක කොහොමද හොරකම් කිරිමක් වෙන්නේ? ඔතන තියෙන්නේ perfectly legal solution එකක්,කිසිම එකක් torrent sites වලින් download කරලා නෑ, කිසිම crack කිසිම කිසිම hack කිරිමක්, අනුන්ගේ සල්ලි ගසාකෑමක් නෑ software දෙකක් use කරලා trial එක වැඩි කරගන්න එකයි කරන්නේ, netlimiter එකේ trial එක crack කරලා නෑ. නොදන්න පකවල් කියවන්න එපා
![]()
ඕක ලීගල් නම් ට්රයල් වර්ෂන් අහවල් එකකටද බං, අන්ලිමිටඩ් ට්රයල් එකක් දෙනවනේ නෙට්ලිමිටර් කෝඩ් කරන උන් 