8GB MicroSD නොමිලේ ගෙදරට ගෙන්න ගමු..

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Machan mehema karanna apita nam hitha ida denne na.awankawamai kiyanne.Uba dannawa nam un wanchawak karanawa kiyala, ea item eka ganna epa. anika kohomath unta owa nikam habawena dewal neweine.Shipping walatai ,item cost ekai, refund walatai,ebay commission ekai giyama labayak nathuwa athi ban.me wage threads danna epa ban.plz
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    ධර්ම චක්‍රය දාගෙන හොර වැඩ කරන්න උගන්වන්න එපා යකෝ ,තෝ ළග හිටියා නම් කන පැලෙන්න දෙකක් ගහනවා පොන්නයට. තොපිලා තමයි රටේ නමයි, බුද්ධාගමයි දෙකම කන්නේ.

    uba muta bannata ubath http://www.elakiri.com/forum/showthread.php?t=1660893 meken kiyala denne horata me software eka use karana widihane,eka ekata gahanna kalin thaman hadila hitapan ban.avawadayata wada adrshaya uthum :yes:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    කමක් නැ ඒ වගේ බොරු කරන උන්ට එහෙම කරන්න ඕනා මචන් මම මෙතන වරදක් දකින් නැ බට් අපේ උන් බොරු කරලා රිපන්ඩ් ගන්නවා ඒවා මහා ජරා වැඩ බන් මොකද උනුත් මනුස්සයෝ උන් කරන්නෙත් වෙළදාමක් මෙතනදී අපි බඩු ගන්නේ සල්ලි දීලා ඉතින් අපි බලාපොරොත්තු උන දේ හම්බවුන් නැත්තම් මෙහම කලට එකේ වරදක් මම දකින් නැ බොරු කරන එකට ඔහොම කරන්න ඕනා නැ අයිටම් එක අවේ නැ කියලා රිපන්ඩ් ගන්න පුළුවන් මම දලා තිබුන අයිටම් එකක් මාස 3කට පස්සේ අවේ ඒ වෙනකොට මට රිපන්ඩ් එක දීලා මම කතා කරලා ආයේ සල්ලි දුන්නා සෙලර් කිවුවා ආයේ අයිටම් එකක් බයි කරලා සල්ලි දෙන්න කියලා මට පට්ට ෆීඩ්බැක් එකකුත් දීලා තිබ්බා මිනිහා
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    godak un ubata banala..e unata un thamai mulinma gihin oka karanna atte..:lol:

    හොඳ වෙලාවට උඹලා වගේ හිතන හොර හැත්තක් US වල නැත්තේ. නැති නම් ඒ රටවල් (USA, Canada) වල බෙස්ට් බයි, වෝල්මාට්, රයිට්ඒඩ්, සීවීඑස්, stop and shop වගේ චේන් ස්ටෝර්ස් වහන්න වෙනවා. රිෆන්ඩ් පොලිසි එකක් ලංකාවට ගේන්න බැරි උඹල වගේ හොරු විදියට හිතන නිසා තමයි බං. එකෙක් හොර වැඩක් කලාම උට හැදෙන්න දෙයක් කියනව වෙනුවට ඌගෙ හිතේ අනික් උනුත් උඹට කලින් ඕක කරනව ඒ නිසා උඹත් කරපන් වගේ අදහසක් ඇති කරන්න එපා. මට කමක් නෑ උඹල මට නෙවෙයි හොර කරන්නෙ. ඒත් ඔහොම කරල ගන්න ලාබයක් හරි වාසියක් හරි යනකොට උඹලගෙ දරුවෙක්ගෙ පිටින් හරි යයි මචන්. එතකොට මතක් කරගනින් අනික් මිනිස්සුන්ට කරපු අසාධාරණකම්.

    මමත් නොදන්න කාලෙ, වැඩියෙ මේ ගැන හිතන්නෙ නැති කාලෙ රිෆන්ඩ් පොලිසි එක පාරක් දෙපාරක් ඇබියුස් කරලා තියෙනව. ඒත් ඉන් පස්සෙ කිසි දවසක එහෙම කලේ නෑ. අයිටම් එකක් ආවෙ නෑ නම් ආයෙ ඕඩර් කරනව. අයිටම් දෙකම ආවම සෙලර්ව කන්ටෑක්ට් කරලා කියනව දෙකක් ආව කියල. සල්ලි දෙන්න ඇහුවාම ඌ එපා කීවොත් අනික මම කාටහරි ඕන එකෙක්ට නිකන් දෙනව. වැරදි අයිටම් එකක් එව්වත් එහෙමයි. උඹට කීවට වැඩක් නැති වෙන්න පුළුවන්. ඒත් දකින අනික් එකෙක් හරි අඩු ගානෙ හිතලවත් බලයිනෙ මේ ගැන කියලයි කීවෙ. :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    uba muta bannata ubath http://www.elakiri.com/forum/showthread.php?t=1660893 meken kiyala denne horata me software eka use karana widihane,eka ekata gahanna kalin thaman hadila hitapan ban.avawadayata wada adrshaya uthum :yes:

    :rofl: අන් යකෝ ඕක කොහොමද හොරකම් කිරිමක් වෙන්නේ? ඔතන තියෙන්නේ perfectly legal solution එකක්,කිසිම එකක් torrent sites වලින් download කරලා නෑ, කිසිම crack කිසිම කිසිම hack කිරිමක්, අනුන්ගේ සල්ලි ගසාකෑමක් නෑ software දෙකක් use කරලා trial එක වැඩි කරගන්න එකයි කරන්නේ, අනික අපි ධර්ම චක්‍ර දාගෙන හොරකම් ගැන කියලා දෙන්නේ නෑ නේ :yes: රටේ නම කන විදියේ වැඩ කරන්නේ නෑ, netlimiter එකේ trial එක crack කරලා නෑ. නොදන්න පකවල් කියවන්න එපා :D
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මටත් එකෙක් ෆේක් Micro SD කාඩ් එකක් එවුවා මීට අවුරුදු 3කට 4කට විතර උඩදි.

    මම සෙලර්ට මැසේජ් කලා. ක්ෂනිකව refund කලා. එදයින් පස්සෙ sinceritytrading කියන එකාගෙන් තමා SD card, Pen drives ගන්නෙ. බඩු ෂුවර්. සතියෙන් ගෙදරට එනවා බඩු. මේ මාසෙ අග SSD එකක් ගන්නවා උගෙන්ම :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    owa karanna epa ban... hora badu unath lanakawata ewana ekak nathi wei aye,, danamath godak aya ewanne nane
    :yes::yes::yes: මුන් වගේ එවුන් නිසා ලංකාව කවදා හරි blacklist කරනවා. :D වංචාව,හොරකම ඔළුවේ තියෙන්නේ නමුත් දාගෙන ඉන්නේ ධර්ම චක්‍ර.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ධර්ම චක්‍රය දාගෙන හොර වැඩ කරන්න උගන්වන්න එපා යකෝ ,තෝ ළග හිටියා නම් කන පැලෙන්න දෙකක් ගහනවා පොන්නයට. තොපිලා තමයි රටේ නමයි, බුද්ධාගමයි දෙකම කන්නේ.

    sirawata bn...
    kiyala wadak na mun gana :angry:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    :rofl: අන් යකෝ ඕක කොහොමද හොරකම් කිරිමක් වෙන්නේ? ඔතන තියෙන්නේ perfectly legal solution එකක්,කිසිම එකක් torrent sites වලින් download කරලා නෑ, කිසිම crack කිසිම කිසිම hack කිරිමක්, අනුන්ගේ සල්ලි ගසාකෑමක් නෑ software දෙකක් use කරලා trial එක වැඩි කරගන්න එකයි කරන්නේ, netlimiter එකේ trial එක crack කරලා නෑ. නොදන්න පකවල් කියවන්න එපා :D

    මේ කාඩ් වැඩේ සාධාරණයි කියන්නේ නැහැ, නමුත් මේ සොෆ්ට්වෙයා වැඩේ Perfectly Legal වැඩක් කියන්නේ කොහොමද? Netlimiter Trial Period එක Abuse කිරීමක් මේක. සල්ලි දීල ගන්නෝනේ සොෆ්ට්වෙයා එක සල්ලි නොදී හැමදාම පාවිච්චි කරනවා කියන්නෙත් හොරකමම තමා! :rolleyes: ඕක ලීගල් නම් ට්‍රයල් වර්ෂන් අහවල් එකකටද බං, අන්ලිමිටඩ් ට්‍රයල් එකක් දෙනවනේ නෙට්ලිමිටර් කෝඩ් කරන උන් :D
     
    • Like
    Reactions: snaptjaw