වදනක්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් කූල් ස්පොට් (Juice Bar) එකකට සෙට් වෙන වදනක් කියපල්ලකො පට්ට එකක් නිකන් අර තියෙන්නෙ ''තිබහට තිත'' කියල අන්න ඒ වගෙ කොපියක් නොවන හොද වදනක් දීපල්ලකො :yes::cool:

    rep+++
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,857
    1,002
    113
    ගෙදර
    1. දිව ගිලෙන්න කලින්....
    2. බොමුද ඇති වෙන්න... හැබැයි තිබහට
    3. තිබහ ඇති අය නිතර එන තැන.
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පවසේ කෙළවර
    පවසින් නිදහස
    පවස සනසන නිවස
    පවස නිවන රස රහස
    පවස සනසන රස රහස
    බ්ලා.. බ්ලා...
     
    Last edited:
    • Like
    Reactions: thusitharhm