මචන් කූල් ස්පොට් (Juice Bar) එකකට සෙට් වෙන වදනක් කියපල්ලකො පට්ට එකක් නිකන් අර තියෙන්නෙ ''තිබහට තිත'' කියල අන්න ඒ වගෙ කොපියක් නොවන හොද වදනක් දීපල්ලකො 

rep+++


rep+++


බිව්වොත් බිව්වා![]()

pani halena ekak deepanko 

මිහිරි පලතුරු බීම


මිහිරි කියන්නෙ tastypani halena ekak deepanko
namak wagene ban mihiri![]()
dennam juice![]()

මිහිරි කියන්නෙ tasty
ehema nathiwa thawa parak try kaloth 

Thirstaid Bar

පවසේ කෙළවර
පවසින් නිදහස
පවස සනසන නිවස
පවස නිවන රස රහස
පවස සනසන රස රහස
බ්ලා.. බ්ලා...



anna awa 

thawa thawa owa hira wenda kaliyen serama keyapan

3 weni eka nam tika set1. දිව ගිලෙන්න කලින්....
2. බොමුද ඇති වෙන්න... හැබැයි තිබහට
3. තිබහ ඇති අය නිතර එන තැන.

thawa kiyapanko deiyo දිව ගිලෙන්න kalin