Mage Phone Eka 4G ekak S4 ekak. eth 4G vnata wadak naha LTE dala thibbata "E" thama pennanne. mukuth software nadda 4G thiyaganna puluvan phone eke.
Mage Phone Eka 4G ekak S4 ekak. eth 4G vnata wadak naha LTE dala thibbata "E" thama pennanne. mukuth software nadda 4G thiyaganna puluvan phone eke.
මේක බලන්න
http://m.hiapphere.com/apk-TuneIn_Radio_Pro
Version 13.1 2015-02-04
ඒකට පුලුවන් wifi/3g හරහා FM radio අරගෙන පස්සේ ඒවා record වෙන්න දාන්න. මේ විදියට කරන්න.
local radio ->select the radio station->tap play-> tap record -> go back back until find BROWSE -> tap recording -> select the play


Mage Phone Eka 4G ekak S4 ekak. eth 4G vnata wadak naha LTE dala thibbata "E" thama pennanne. mukuth software nadda 4G thiyaganna puluvan phone eke.
thnx bn eth data yanawane bn ekane aula... ahema nathuwa normal widihata karanna widihak nadda![]()

http://www.downloads.ws/android/app/name-markus-droesser-tapeatalk/download
record වෙන්න දාලා , FM radio එක on කරන්න.
මේකෙන් පුලුවන්
මගේ phone ඒකේ නම් inbuilt FM radio recorder එකක් තියෙනවා![]()

ube 4n eka mokakda.?ethakota watapita saddath record wenawane bnube 4n eka mokakda.?

ethakota watapita saddath record wenawane bnube 4n eka mokakda.?
android වල මචන් FM radio API එකක් නෑ ඉතින් FM radio record function එකක් තියෙන app එකක් නෑ තියෙන එකම දේ ඔය වගෙ record කරන software තමයි . සමහර phones වල FM record function එක තියෙන්නේ ROM එක වෙනස් නිසයි, manufacturer ඒවා දාන්නේ නැතුව Android එකෙන් නෙවෙයි.

hmm thnx bn.. fm record karana adahasa ath ariya![]()
![]()
හොද custom rom එකක් දාගනින්.bumpමචන් මගෙ තියන්නෙ Note 2 එකක් මෙකෙ බැටරි ලෙවෙල් එක 20% ට අඩු උන ගමන් wifi සහ Data auto on වෙනවනෙ off කරත් phone එකෙ ඩිස්ප්ලෙ off කරල on කරද්දි ආයෙත් ඔන් වෙලා මෙකට මොකද කරන්නෙ help me?

machn oka original eka nemei neh. Ovva sure ne. hoda evvath thiyenava, charter evvath thiyenava. mata S4 replica ekak thibba. Gindara wage weda kalaa. Hoda graphics thiyena games hitan play kalaa. but few months walin passe display case ekak avilla, display eka maaru kalaa. dan nathi ledak ne ban. eke proximity sensor eka da koheda weda ne. e hinda call ganna amarui display eka off wena hinda![]()

leda godak da ekiyanne
man baluwe 18kata aduwen 4n kattak
ethakota meka dakke

leda godak da ekiyanne
man baluwe 18kata aduwen 4n kattak
ethakota meka dakke
machanla
z1 use karana aya innawada ?
meke ph 1ke tyana apps SD card 1kata move karana widihak tyanawada ?????