Kaspersky Antivirus 2015 Free forever

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    http://france99.com/

    mekn thami man try kare key num email ekata awaa

    lRm0O97.png

    ibvpn damme ne bn

    key active kara dan update kara weda :D Thanks +7
     
    Last edited:

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    කි එකනම් ගත්තා බන් එත් කැස්පා වින්ඩොව්ස් 10 වලට වැඩ නැ කියලා දන්නේ දැනුයි අපරාදේ බන් ඩේටා ටික :(

    රේප්++

    00020408.gif
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Windows 10 thama mass crowd ekata release krl nane, thama dev lara neh? Ithin dammama 10 ekata kaspa compatible krlath wadak nathuwa athi bn

    Thanks for appreciating my effort :)
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    අපිනම් BitDefender Total Security-6 months free, දැන් අවුරුදු 2ක් විතර උන්ගෙ free offer වලින් තමයි මැෂිම පරිස්සම් කොර ගත්තෙ.;)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අපිනම් BitDefender Total Security-6 months free, දැන් අවුරුදු 2ක් විතර උන්ගෙ free offer වලින් තමයි මැෂිම පරිස්සම් කොර ගත්තෙ.;)

    Bitdefender මාත් දාන් උන්නා බන් පට්ට ස්ලෝ වෙනවා බන් ඒ නිසා රිමෝ කලේ :(
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    අපිනම් BitDefender Total Security-6 months free, දැන් අවුරුදු 2ක් විතර උන්ගෙ free offer වලින් තමයි මැෂිම පරිස්සම් කොර ගත්තෙ.;)
    ලින්කුව නැත?:confused:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Bitdefender මාත් දාන් උන්නා බන් පට්ට ස්ලෝ වෙනවා බන් ඒ නිසා රිමෝ කලේ :(

    රැම් එකනම් ටිකක් අදිනව තමයි.. ඒත් මගෙනම් එච්චර අවුලක් උනේ නෑ බන්. කලින් යුස් කරේ කැස්ප, ඒකට වඩා මේක හොදයි මටනම්.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Bitdefender මාත් දාන් උන්නා බන් පට්ට ස්ලෝ වෙනවා බන් ඒ නිසා රිමෝ කලේ :(

    Math gaththa 6 mnths key eka,

    1. Patta slow karanawa i5 6GiG machimath
    2. Not for resale kiyala wenamama GUI ekk thynne patta cha

    Eka hinda remove kol