pulsar 135ls thiyena aya enna

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා අද මගේ තියෙන පල්සර් 135ls එකේ දැක්ක දෙයක් නිසා ටිකක් අවුල් ගියා. මචං මගේ එන්ජිමේ පැත්තක පැල්මක් වගේ තියෙනව.

    බලන්න පහත පින්තූරය. මේ පැල්ම තියෙන්නේ කික් ස්ටෑන්ඩ් එක තියෙන පැත්තේ ඒ කිව්වේ බයික් එකේ දකුනු පැත්තේ. එන්ජින් කවරයේ...

    6RNMzz5.jpg


    ඔය මචං මම අංක 1 න් දක්වල තියෙන නිල් පාට රවුමෙන් පෙන්වන පියන අරින්න පුලුවන්වන්නේ එතනත් දාරයක් තියෙනව. ඒක ස්වභාවිකයිනේ....

    ඔය පිංතූරෙම අංක 3න් නිල්පාට ඉරෙන් පෙන්වල තියෙන දා‍රයත් ස්වභාවිකයිනේ...

    මට ගැටලුව තියෙන්නේ රතුපාටින් අංක 2න් මම පෙන්වල තියෙන ඉර. ඒ කිව්වේ අර අංක 1න් දක්වල තියෙන දාරයේ ඉඳන් අංක 3න් දක්වල තියෙන දාරයට ඔයවගේ පැල්මක් වගේ තියෙනව. මේක තමයි මට දැනගන්න ඕන....

    මචංලා ඔයාලගේ බයික් එකෙත් මේ පෙන්වල තියෙන තැන ඔය අංක 2න් දක්වල තියෙනව වගේ පැල්මක්/දාරයක් තියෙනවද?

    :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,413
    22,065
    113
    Gotland
    ඔතන (2) දාරයක් තියෙනවා බං පැල්මක් නෙවි
    ඕක වාත්තු කරන අච්චුවෙන් එන එකක්
     
    • Like
    Reactions: Jecob Boman

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔතන (2) දාරයක් තියෙනවා බං පැල්මක් නෙවි
    ඕක වාත්තු කරන අච්චුවෙන් එන එකක්

    මචං ඔයාගෙත් තියෙනවද? මම හිතුවේ බයික් එක වැටුන වෙලාවෙ පැලිලවත්ද කියල
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    උදව්කරපු හැමෝටම බොහොම ස්තූතියි.. හැමෝටම රෙප් දුන්න :P:yes::D