මචංලා අද මගේ තියෙන පල්සර් 135ls එකේ දැක්ක දෙයක් නිසා ටිකක් අවුල් ගියා. මචං මගේ එන්ජිමේ පැත්තක පැල්මක් වගේ තියෙනව.
බලන්න පහත පින්තූරය. මේ පැල්ම තියෙන්නේ කික් ස්ටෑන්ඩ් එක තියෙන පැත්තේ ඒ කිව්වේ බයික් එකේ දකුනු පැත්තේ. එන්ජින් කවරයේ...
ඔය මචං මම අංක 1 න් දක්වල තියෙන නිල් පාට රවුමෙන් පෙන්වන පියන අරින්න පුලුවන්වන්නේ එතනත් දාරයක් තියෙනව. ඒක ස්වභාවිකයිනේ....
ඔය පිංතූරෙම අංක 3න් නිල්පාට ඉරෙන් පෙන්වල තියෙන දාරයත් ස්වභාවිකයිනේ...
මට ගැටලුව තියෙන්නේ රතුපාටින් අංක 2න් මම පෙන්වල තියෙන ඉර. ඒ කිව්වේ අර අංක 1න් දක්වල තියෙන දාරයේ ඉඳන් අංක 3න් දක්වල තියෙන දාරයට ඔයවගේ පැල්මක් වගේ තියෙනව. මේක තමයි මට දැනගන්න ඕන....
මචංලා ඔයාලගේ බයික් එකෙත් මේ පෙන්වල තියෙන තැන ඔය අංක 2න් දක්වල තියෙනව වගේ පැල්මක්/දාරයක් තියෙනවද?