pulsar 135ls bike eka thiyena aya enna

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    come inside bro :)




    මචං මගේ බයික් එක pulsar 135ls එකක්. ඒකේ මචං 50 විතර ස්පීඩ් එක පනින කොට ටර්ර්ර්.. වගේ නොයිස් එකක් එනව මචං. මට තේරුන විදියට ඒක එන්නේ වයිසර් එකෙන්. ඒක අතින් ඇල්ලුම නවතිනව. මේ අවුල ඔයාලගේ බයික් එකෙත් තියෙනවද මචං?
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඔය 50ට ගිහින් නේ බන් ..100 ට ගියොත් දඩ බදස් දෝ දොද්දොඅද් කරපාට කරපාට දුක දුකාස්ස්ස් ගායි , කෑලි හැලෙන්නම
     
    Dec 11, 2017
    33
    7
    0
    උබේ බයික් මොඩෙල් එක අවුල් බං. ඔකේ චෝක් එකේ කේස් එකකුත් තියෙනවා. හොදම දේ ඔක විකුණලා දලා වෙන එකක් ගණන එක
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබේ බයික් මොඩෙල් එක අවුල් බං. ඔකේ චෝක් එකේ කේස් එකකුත් තියෙනවා. හොදම දේ ඔක විකුණලා දලා වෙන එකක් ගණන එක

    ඔව් මචං ඒත් චෝක් එක මම ගලවල දැම්ම. දැන් ඒක අවුලක් නෑ. මේ දෙදරන එක තමයි අවලු. :dull:
     

    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    බජාජ් ලෝන්තවල් ඔහොම ටම බන්..ගනින් FZ එකක්