ඩයලොග් ටීවී අප්ග්‍රේඩ් කරන්න

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ඇඩ් කරා කියලත් ඉතින් ඉන්දියන් මගුල්නෙ බං දාන්නෙ :baffled::baffled::baffled:

ow ban balanne channel ekakwath ne.movies hoda chennel tikatath keliya .discovery tamai bala bala inna wenne.
 

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Ubala star sports walata email gahapu hinda wennathi :rofl: digatama gahapan! proof ekkama star sport channel eka ainn karala match yana welavata local adds danava kiyala
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ow ban balanne channel ekakwath ne.movies hoda chennel tikatath keliya .discovery tamai bala bala inna wenne.

    අර ස්ටාර් මුවීස් එකේ පරන ඒවම රිපීට් ගියත් කම්මලි වෙලාවකට හරි බලන්න තිබ්බෙ ඒක විතරයි.. ඒකටත් කෙලිය :angry::angry:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොනවද දන්නෑ දෙන්නෙ

    තාමත් ඔය මැසේඡ් එකද තියෙන්නේ දැන් අප්ග්‍රේඩ් එක ඉවරයි අලුත් චැනල් ඇඩ් වෙලා තියෙන්නේ.
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    call karala ehuwada unge error number ekath ekkama kiyanna

    උදේ ඇහුවම කිව්ව ටිකකින් හරියයි කියල.. :baffled::baffled::baffled:
    දැං Customer Care එකට ගන්න බෑ බං. විනාඩි 16ක් ගියාම නිකන්ම කට් වෙනව.. දැං දෙපාරක් Try කරා :angry::angry::angry:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මොන පයන්නක්ද බං මේ වෙලා තියෙන්නෙ. එකසිය ගනන් වලනෙ චැනල්ස් ටික තියෙන්නෙ :angry::angry::angry::angry::baffled::baffled::baffled:

    jpdlbq.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මොන පයන්නක්ද බං මේ වෙලා තියෙන්නෙ. එකසිය ගනන් වලනෙ චැනල්ස් ටික තියෙන්නෙ :angry::angry::angry::angry::baffled::baffled::baffled:

    Adaa ude mageth ohoma thama thibbe ban
    dawal auto scan wela local channel tika mulata awa
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Adaa ude mageth ohoma thama thibbe ban
    dawal auto scan wela local channel tika mulata awa

    බලමුකො.. හවස්වෙද්දි හරිගියේ නැතොත් හෙට ඩයලොග් එකට අරං ගිහින් එකෙක්ගෙ ඔලුවෙ ගහනව. ඇයි බං රෙද්දෙ කස්ටමකෙයා එකට ගන්නත් බෑ