BUDU SANTHO-NUGEGODA

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
බුදු සන්තෝ... නුගේගොඩ

bKn5nwI.jpg
 
Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    "දිවයිනේ නන් දෙසින් ගවයන් විශාල පිරිසක් නුගේගොඩට" කියල රේඩියෝ කිව්වා ඔව්....
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    රිදුන තැන පෙන්න්නුවොත් පොඩ්ඩක් උරනවදහ් ?
    පොරෝ පාර තමා උඹේ මට උරන්න වෙන්නේ.... හොඳට හෝදන් හිටපන්කෝ :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පොරෝ පාර තමා උඹේ මට උරන්න වෙන්නේ.... හොඳට හෝදන් හිටපන්කෝ :D
    :lol: උබටහ් ඔනිනම් පොරවක් බැරිනම් මන්නියක් හරි උරාගනින්
    ඉස්සෙල්ලහ් මගේ රිදෙනහ් තැනහ් උරලා ඉදින්කෝ :(
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අඩු ඉඩක් - වැඩි සෙනගක්
    ඵලදායිතාවය කියන්නේ ඕකට තමා ලොකු පුතේ.
    ආදර්සෙට ගනිං.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මාර සෙනගක් නේ? ලක්ෂ 62 පරාදයි.........මහින්ද අගමැති බව ඉස්තිරයි :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මචන්,
    මට අදහන්නත් බෑ. ඇයි බන් උඹ මේ තරම් ඉගෙන ගත්තු බුද්ධිමත් එකෙක් වෙලත් මහින්දට කඩේ යන්නේ? මහින්ද ගහපු ගැහිලි ගැන උඹට තේරෙන්නේ නැද්ද? අනේ මන්ද බන්. :(
     

    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ

    ඔතනින් කොටසක් මෛත්‍රීට ඡන්දෙ දීලා ආතල් එකට ආපු උන්.තව කොටසක් බ්ලොක් එකට අහුවෙච්ච උන්.තවත් කොටසක් හිරවෙලා ඉන්න ගෑනුන්ට ජැක් ගහන්ට ආපු ජැක් කාරයෝ,තව කොටසක් ක්ලාස් ඇරිලා ලව් කරන්ට ආපු උන්.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔතනින් කොටසක් මෛත්‍රීට ඡන්දෙ දීලා ආතල් එකට ආපු උන්.තව කොටසක් බ්ලොක් එකට අහුවෙච්ච උන්.තවත් කොටසක් හිරවෙලා ඉන්න ගෑනුන්ට ජැක් ගහන්ට ආපු ජැක් කාරයෝ,තව කොටසක් ක්ලාස් ඇරිලා ලව් කරන්ට ආපු උන්.
    :lol::lol::lol: